(Sisu: Road to Revenge (2025) Sinhala Subtitles) (Sisu: Road to Revenge (2025) Sinhala Subtitle) (Sisu: Road to Revenge (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය අලුත්ම චිත්‍රපටියක්,
ඒ 2022 අවුරුද්දේ නිකුත්වුණු අතිශය ජනප්‍රිය වුණු Sisu චිත්‍රපටියේ සීක්වල් එක වුණු Sisu: Road to Revenge (2025).
ඔයාලට මතක ඇති Sisu පළවෙනි චිත්‍රපටියටත් මං උපසිරැසි අරගෙන ආවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න.
හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ සුපුරුදු විදිහට Jalmari Helander.
Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 29ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Jorma Tommila, Richard Brake, Stephen Langi ඇතුළු ශිල්පීන් පිරිසක්.
චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.
එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~