Video Sources 1578 Views

  • Watch trailer
Free Guy (2021) Sinhala Subtitles

Free Guy (2021) Sinhala Subtitles

Life's too short to be a background character.Aug. 11, 2021USA115 Min.PG-13
Your rating: 0
9.5 4 votes

Synopsis

(Free Guy (2021) Sinhala Subtitles) (Free Guy 2021 Sinhala Sub)

Ryan Reynolds නම් Action/Comedy, Action/Comedy නම් Ryan Reynolds…!

කවදත් වගේ Action/Comedy ඝණයේ චිත්‍රපටි වලට උපරිම සාධාරණයක් කරන සුපිරිම චරිතයක් තමයි Ryan Reynolds කියන්නෙ. Hitman’s Bodyguard, Hitman’s Wife’s Bodyguard, 6 Underground, Deadpool 1,2 වගේ සුපිරිම චිත්‍රපටි වලිනුත් අපිට Ryan Reynolds ව බලාගන්න පුළුවන් වුණා. ඉතින් මේ අවුරුද්දෙ මීට කලින් නිකුත් වුණ් Hitman’s Wife’s Bodyguard (2021) චිත්‍රපටියෙන් පස්සෙ Free Guy චිත්‍රපටියෙන් තමයි තමයි අපිට ආයෙත් Ryan Reynolds ව දැකගන්න පුළුවන් වුණේ.

Real Steel 2011, Night at the Museum Trilogy වගේ සුපිරිම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු “Shawn Levy” යටතේ තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සිදුවෙලා තියෙන්නෙ. සුපුරුදු විදිහට මේකත් Action/Comedy ඝණයට තමයි අයිති වෙන්නෙ. Ryan Reynolds අමතරව Jodie Comer සහ Taika Waititi ත් මේ චිත්‍රපටියට එකතුවෙලා තියෙනවා. ඇ.ඩො. මිලියන 125 ක බජට් එකකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 300 ක වගේ ආදායමක් අරගන්න සමත්වෙලා තියෙනවා.

හැමදාමත් වගේ අන්තර්ජාල වෙබ් අඩවිවල සඳහන් වල රේටින්ස් දිහා බැලුවොත් IMDb 7.6 කුත් Rotten Tomatoes වල 80% අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් හිමිකරගෙන තියෙනවා.

මේකෙ ස්ටෝරි එක ගැන මම කිව්වොත් කිසි ගතියක් නැති වෙනවා..මොකද මේක තනිකරම එන්ජෝයි කරන්න තියන ෆිලුමක්..එහෙනම් ඔයාලම ෆිල්ම් එක බලලා වැඩි දුර විස්තර බලාගන්න ගමන් ෆිල්ම් එක හොඳට එන්ජෝයි කරන්න..

Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Original title Free Guy
IMDb Rating 7.1 383,987 votes
TMDb Rating 7.58 7,037 votes

Director

Cast

Jodie Comer isMillie Rusk / Molotovgirl
Millie Rusk / Molotovgirl
Joe Keery isWalter 'Keys' McKeys
Walter 'Keys' McKeys
Taika Waititi isAntwan Hovachelik
Antwan Hovachelik
Channing Tatum isRevenjamin Buttons
Revenjamin Buttons

Similar titles

Sweet Girl (2021) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Subtitles
Alarum (2025) Sinhala Subtitles
Mana Shankara Vara Prasad Garu (2026) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published