Video Sources 380 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles

If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles

Everything is under control.Oct. 10, 2025USA113 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles) (If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitle) (If I Had Legs I’d Kick You (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ නම දැක්කම මොකක්ද මේ කියලා හිතෙන, ඒ වගේම බැලුවම පිස්සු හැදෙන අමුතුම ෆිල්ම් එකක්.

මේක නිකම්ම කොමඩියක් නෙමෙයි, Dark Comedy සහ Psychological Thriller කියන ශානර දෙකටම අයිති වෙන නිර්මාණයක්. කතාව ගලාගෙන යන්නේ “ලින්ඩා” කියන කාන්තාව වටා. එයාගේ දරුවාට තියෙන අද්භූත ලෙඩක්, අතුරුදහන් වුණ සැමියා සහ තවත් අතුරුදහන් වීමේ සිද්ධියක් එක්ක ලින්ඩාගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙනවා. මේ ඔක්කොම අස්සේ එයාගේ මානසික වෛද්‍යවරයා (Therapist) එක්ක යන සටන තමයි මේකේ තියෙන විශේෂම දේ. ලින්ඩා විදිහට අපි කවුරුත් ආදරේ කරන Rose Byrne තමයි රඟපාන්නේ.

ඉතින් මේකේ තියෙන කුතුහලය සහ “අපහසු සිනහව” (Uncomfortable Laughter) නිසාම මේ ෆිල්ම් එක විචාරක පැසසුම් ගොඩක් ලබලා තියෙනවා. කොච්චරද කියනවා නම් IMDb දර්ශකයේ 7.0/10 වගේම Metascore අගය 77ක් ගන්න මේක සමත් වෙලා තියෙනවා…මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mary Bronstein විසින්…

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේ වෙනස්ම අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Original title If I Had Legs I'd Kick You
IMDb Rating 6.8 5,817 votes
TMDb Rating 6.94 51 votes

Director

Cast

Conan O'Brien isTherapist
Therapist
Mary Bronstein isDr. Spring
Dr. Spring
Mark Stolzenberg isParking Attendant
Parking Attendant
Manu Narayan isLandlord
Landlord
Eva Kornet isBreathworker
Breathworker

Similar titles

Thunivu (2023) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published