Video Sources 0 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Soulcatcher (2023) Sinhala Subtitles

Soulcatcher (2023) Sinhala Subtitles

Aug. 02, 2023PL99 Min.TV-MA
Your rating: 0
8 1 vote

Synopsis

(Soulcatcher (2023) Sinhala Subtitles) (Soulcatcher (2023) Sinhala Subtitle) )(Soulcatcher (2023) Sinhala Subtitle)

කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ Soulcatcher (2023) චිත්‍රපටය
Soulcatcher යනු 2023 වසරේ Netflix හරහා නිකුත් වූ ක්‍රියාදාම (Action) චිත්‍රපටයක් . ඩැනියෙල් මාර්කොවිච් (Daniel Markowicz) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය පෝලන්ත චිත්‍රපටයක් වන අතර, යුධමය ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) යන තේමාවන් දෙකම මෙහි අන්තර්ගත වෙනවා .

කතා පුවත මෙහි ප්‍රධාන චරිතය ‘Kiel’ නම් කුලී හේවායෙක් (Mercenary). ඔහු පුද්ගලික හමුදා සමාගමක සේවය කරන අතර . දරුණු පාලකයෙකු පාලනය කරන රටක ඇති “Soulcatcher” නම් විශේෂ ආයුධයක් සොයා ගැනීමේ භයානක මෙහෙයුමක් ඔහුට පැවරේ.

මෙම යන්ත්‍රය මුලින්ම නිපදවා ඇත්තේ පිළිකා රෝගීන් සුවපත් කිරීම සඳහා . නමුත් නරක මිනිසුන් පිරිසක් එය ආයුධයක් බවට පත් කර ගන්නවා . මෙම යන්ත්‍රයෙන් නිකුත් කරන කිරණක් මගින් මිනිසුන්ව සිහි කල්පනාව නැති, දරුණු මිනීමරුවන් බවට පත් කරයි. එය හරියටම සොම්බි (Zombie) වෛරසයක් වැනිය. නමුත් මෙහිදී එය සිදුවන්නේ තාක්ෂණය හරහා ය.
ඔබ Call of Duty වැනි වෙඩි තැබීමේ ක්‍රීඩා (pc Games) හෝ සොම්බි (Zombie) චිත්‍රපට වලට කැමති කෙනෙක් නම්, Soulcatcher ඔබට හරියටම ගැලපෙන චිත්‍රපටයකි. මෙය වීඩියෝ ගේම් එකක එන ‘මිෂන්’ (Mission) එකක් වැනි අත්දැකීමක් ලබා දෙයි.
ඔයාලාට මේක බලන්න කියලා මතක් කරන ගමන්, ආයෙත් වෙනස්ම කතාවක් එක්ක cineru.lk එක්ක හම්බවෙමු!

ජය වේවා මම sajith dhananjaya

Soulcatcher (2023) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Original title Operacja: Soulcatcher
IMDb Rating 3.7 1,572 votes
TMDb Rating 6.349 281 votes

Director

Cast

Piotr Witkowski isRobert 'Kieł' Kieł
Robert 'Kieł' Kieł
Jacek Koman isMinister Jan Zaremba
Minister Jan Zaremba
Jacek Poniedziałek isProfessor Witold Mazur
Professor Witold Mazur
Mariusz Bonaszewski isGeneral Yousif Bashir Mamedow
General Yousif Bashir Mamedow
Maciej Nawrocki isHarbir (voice)
Harbir (voice)
Sebastian Stankiewicz isPilot Krzysztof
Pilot Krzysztof

Similar titles

Bullet Train Explosion (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published