Video Sources 494 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Relay (2025) Sinhala Subtitles

Relay (2025) Sinhala Subtitles

No callers are identified. No conversations are recorded. No phone records are kept. Now speak clearly and when you are finished say: 'Go ahead'.Aug. 21, 2025USA112 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Relay (2025) Sinhala Subtitles) (Relay (2025) Sinhala Subtitle) (Relay (2025) Sinhala Sub)
 
කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. 
මේක 2024 අවුරුද්දේ සැප්තැම්බර් Toronto International Film Festival එකේදී ප්‍රදර්ශනය කළාට පස්සේ තියටර් වලට නිකුත්වුණේ 2025 මේ අවුරුද්දේ. 
Relay (2025).

 
Thriller/Suspense ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ David Mackenzie. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Riz Ahmed, Lily James, Sam Worthington ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාව පොඩියට කිව්වොත්, සාරා කියන්නේ තිරිඟු සම්බන්ධ පරීක්ෂණ කරන පර් යේෂණ කණ්ඩායමක වැඩ කරපු කෙනෙක්. කොහොමහරි මේ තිරිඟු පරීක්ෂා කරන තත්ව සහතික ආයතනය හොයාගන්නවා මෙවායේ අහිතකර දේවල් අඩංගුයි කියලා. මේ ගැන ඉහළ නිළධාරීන්ට දැනුවත් කළාම එයාලා කරන්නේ ඒක නොතකළා සරාව රස්සාවෙන් අයින් කරලා එයාලගේ නිෂ්පාදන වැඩ කටයිතු කරනවා. අර කියපු තත්ව සහතිකයේ කොපියක් හොරෙන් අරගෙනයි සාරා එළියට බහින්නේ. මේක දැනගත්ත ලොක්කෝ සාරාට තර්ජන කරමින් පිටපත ඉල්ලනවා. දැන් සාරා බයේ මේවා ආපහු භාරදෙන්න හිතුවත් තනියම කරගන්න බයවෙලා තවත් ආයතනයක උදව් ඉල්ලනවා.

 
එතන ඉඳලා තමයි කතාව පටන්ගන්නේ. ඉතින් සාරාට මේක ආරක්ෂිතව කරගන්න පුලුවන් වෙයිද? කවුද ඒකට උදව් කරන්නේ? 
මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
 
හරි ඊට වඩා මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
 
 
 
 
 
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Original title Relay
IMDb Rating 7 15,473 votes
TMDb Rating 7.114 166 votes

Similar titles

Valiant One (2025) Sinhala Subtitles
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Sting (2024) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Solitarium (2025) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Mad Money (2008) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published