Video Sources 1791 Views

  • Watch trailer
Tuck Jagadish (2021) Sinhala Subtitles

Tuck Jagadish (2021) Sinhala Subtitles

Sep. 09, 2021India145 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Tuck Jagadish (2021) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න ගොඩ දෙනෙක් ආසාවෙන්ම බලා ඉදපු අලුත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.එහෙනම් අපි යමු චිත්‍රපටිය ගැන කතා කරන්න.

ෆිල්ම් එක තමයි Tuck Jagadish.ඉතින් කොවිඩ් වසංගතය නිසා කල් ගිය මේ ෆිල්ම් එක තිරගත වෙන්න තිබ්බෙ 2020 වසරේ.කොහොමෙන්හරි සිනමාශාල නැවත විවෘත කිරීමත් 2021 අප්‍රේල් තිරගත කරන්න කටයුතු යොදල තිබ්බත් නැවත කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවෙ පැතිරුනු නිසා මේක ආයිම කල් ගියා.කොහොමෙන්හරි ආයෙම සිනමාශාලා විවෘත වුනත් පවතින අයහපත් තත්වය සැලකිල්ලට අරගෙන Amazon Prime Video හරහා ඩිජිටල් රිලීස් එකක් කරන්න නිෂ්පාදකයන් තීරණය කලා.

2019 වසරෙ අගභාගයේ තමයි මුල් වරට අපිට මේ ෆිල්ම් එක ගැන ආරංචි එන්න ගන්නෙ.ඉතින් කොහොමෙන්හරි 2019 දෙසැම්බර් 03 Tuck Jagadish  නමින්  Title Poster එකකුත් නිකුත් කරලා මේ ෆිල්ම් එක නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ මා ඇතුළු Nani රසිකයන් උන්මාදයට පත් කරමින්.

Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Original title టక్ జగదీష్
IMDb Rating 5.6 3,218 votes
TMDb Rating 5.1 5 votes

Director

Cast

Nani isJagadish Naidu
Jagadish Naidu
Ritu Varma isGummadi Varalakshmi
Gummadi Varalakshmi
Jagapati Babu isBose Babu
Bose Babu
Daniel Balaji isVeerendra
Veerendra
Nassar isAadhisesh Naidu
Aadhisesh Naidu
Rao Ramesh isDevudu Babu
Devudu Babu
Naresh isSathi Babu
Sathi Babu

Similar titles

Oppenheimer (2023) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Sarahs Oil (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Friends (2001) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published