
(Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitles) (Wyrmwood: Apocalypse 2021 Sinhala Subtitle) (Wyrmwood Apocalypse Sinhala Subtitle)
Wyrmwood: Apocalypse (2022)
[‧ Action ‧ 1h 28m]
කාලෙකට පස්සේ සොම්බි වගේ සින් එකක් ඔයාලට අරන් ආවා👍
මේක ඇත්තටම සොම්බි වගේ තමා,නමුත් මේ සොම්බින්ගේ කටින් වහනය වන දුමෙන් තමා ඉතිරි වෙලා ඉන්න අය විදුලිය සපය ගන්නේ,වාහනේට තෙල් විදියට පාවිච්චි කරන්නෙත් මේ සොම්බින්ව තමා.
මෙයාලගේ ඉන්නවා දෙමුහුන් කියලා පිරිසක්,අන්න ඒ අයව අල්ලලා පරික්ශනාගාර වලට භාර දෙන එක තමයි අපේ කථානායක රයිස්ගේ රාජකාරිය…
ඉතින් මං මීට එහා කතාව කියන්න යන්නේ නැ,ඔයාලගේ රසාස්වාදයට එක බාධාවක් වෙන නිසා.
Imdb : 5.5/10
Rotten Tomatoes : 88%
Director : Kiah Roache-Turner
Cast : Jake Ryan (The Colonel)
Goran D. Kleut (The Doctor)
Bianca Bradey (Brooke)
Shantae Barnes Cowan (Maxi)
ඔන්න ඔහොමයි විස්තර ටික🙂 හොද ෆිල්ම් එකක උපසිරැසිය රැගෙන නැවත හමුවෙන්නම්
මම මාලින්ද සදරුවන්(Zoom)