Video Sources 225 Views

  • Watch trailer
Wingwomen (2025) Sinhala Subtitles

Wingwomen (2025) Sinhala Subtitles

Nov. 01, 2023France114 Min.TV-MA
Your rating: 0
6 1 vote

Synopsis

(Wingwomen (2025) Sinhala Subtitles) (Wingwomen (2025) Sinhala Subtitle) (Wingwomen (2025) Sinhala Sub)

“Wingwomen” කියන්නේ පැය එකයි මිනිත්තු පනස් පහක ධාවන කාලයක් හිමි IMDb 5.7 ක් සහ කුණු තක්කාලි 79% ක අගයක් ලබාගත්තු Netflix චිත්‍රපටයක්.. Melanie Laurent අධ්‍යක්ෂණයෙන් French චිත්‍රපටයක් විදිහට නිකුත් වුණ මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ ‘La Grande Odalisque’ කියන නවකතාව. Action, Comedy, Drama, Heist, Crime Fiction, Thriller සහ Mystery කියන Genres ගණනාවකටම මේ චිත්‍රපටය ඇතුළත් වෙනවා.

කතාව මෙහෙමයි.. කැරොල් සහ ඇලෙක්ස් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකාවෝ දෙන්නෙක්.. හොරකම් මැරකම් වගේ එක එක ව්‍යාපෘති වල මේ දෙන්නා වැඩ කරනවා.. දෙන්නටම Gun Skill එක හොඳටම තියෙනවා සහ විශේෂයෙන්ම ඇලෙක්ස්ට මැෂින් ගන්, ස්නයිපර් එහෙම සෙල්ලම් බඩු වගේ.. කොහොමහරි කාලයක් යද්දි මේ දෙන්නට මේ තැනින් තැනට කරදර අස්සේ ගෙවෙන විඩාබර ජීවිතේ එපා වෙනවා.. කලකිරෙනවා.. ඒ අස්සේ කැරොල් දැනගන්නවා එයාගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා.. මේ හින්දා මේ දෙන්නට මේ කලබලකාරී ජීවිතෙන් ඈත් වෙන්න ලොකු අවශ්‍යතාවයක් එනවා.. කොහොමහරි මේ දෙන්නගේ සංවිධානයේ බොස් විදිහට මේ කතාවේ විස්තර වෙන්නේ ‘GodMother’ කියන ගැහැණු කෙනා.. මම මේකේ ‘මෑණියෝ’ විදිහට එයා විස්තර කරනවා.. මෙයා ලොකු බලයක් තියෙන කෙනෙක්.. කැරොල් එයාලට මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියනකොට බොස් කැමති වෙන්නේ නෑ.. ඒ වෙනුවට කමක් නෑ කියලා අන්තිම වතාවට කරන්න මෙහෙයුමක් මේ දෙන්නට බාරදෙනවා.. මේ මෙහෙයුම කරන්න මේ දෙන්නට අතිදක්ෂ Formula ධාවන ක්‍රීඩිකාවක් වෙන “සෑම්” හම්බෙනවා.. ඉතින් මේ තුන්දෙනා “ඇබ්නර්” කියන තව පුද්ගලයෙක් එක්ක සැලසුම් කරනවා මෙහෙයුම.. මේ මෙහෙයුම තමා පෞරාණික කන්‍යාරාමයක තියෙන වටිනා කැන්වස් චිත්‍රයක් හොරකම් කරන්න.. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? පොරොන්දුවේ විදිහට මේක අන්තිම මෙහෙයුම වෙයිද? මෙයාලා බලාපොරොත්තු වෙන සාමකාමී ජීවිතේ ගතකරන්න මෑණියෝ ඉඩදෙයිද? ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා..

ස්තූතියි.. ජය!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Original title Voleuses
IMDb Rating 5.7 7,931 votes
TMDb Rating 6.095 481 votes

Director

Cast

Félix Moati isClarence
Clarence
Damien Zanoly isLe directeur de courses
Le directeur de courses
Olivier Kissita isLe fêtard qui veut se joindre au couple
Le fêtard qui veut se joindre au couple
Alphonse Bourbeillon isLe commanditaire des bijoux
Le commanditaire des bijoux

Similar titles

Laabam (2021) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published