Video Sources 506 Views

  • Watch trailer
War 2 (2025) Sinhala Subtitles

War 2 (2025) Sinhala Subtitles

Aug. 13, 2025India173 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(War 2 (2025) Sinhala Subtitles) (War 2 (2025) Sinhala Subtitle) (War 2 (2025) Sinhala Sub) (War 2 Sinhala Subtitles) (War 2 Sinhala Subtitle) (War 2 Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ඉතින්, අද මම ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන, ඒ තමයි ක්‍රියාදාම පිරුණු War 2 කියන චිත්‍රපටය.

2025 වසරේ අගෝස්තු 14 දින තිරගත කල War 2 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayan Mukerji විසින්. Aditya Chopra විසින් Yash Raj Films සමාගම යටතේ නිෂ්පාදනය කර තියෙනවා.

මේ චිත්‍රපටය YRF Spy Universe වල හයවෙනි චිත්‍රපටය වගේම, 2019 වසරේ නිකුත් වුන War චිත්‍රපටයේ සීක්වල් එකක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට Hrithik Roshan, N. T. Rama Rao Jr. වගේම Kiara Advani රගපානු ලබනවා. Ashutosh Rana වගේම Anil Kapoor ත් අනුචරිත වලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්,
කෙටියෙන් කියනවනම් හිටපු රෝ නිලධාරියෙක් වෙන කබීර් දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නෙ, මෙයාව නවත්තන්න වික්‍රම් කියන නිලධාරියාව යොදවනවා.

ඉතින් මීට වඩා මොනවත් කියන්නෙ නෑ, මේක පිටිපස්සෙ තියෙන ඇත්‍ත නැත්ත ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

 

War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Original title वॉर 2
IMDb Rating 5.4 31,811 votes
TMDb Rating 5.421 38 votes

Director

Ayan Mukerji
Director

Cast

Hrithik Roshan isKabir Dhaliwal
Kabir Dhaliwal
Kiara Advani isKavya Luthra
Kavya Luthra
Ashutosh Rana isColonel Sunil Luthra
Colonel Sunil Luthra
Anil Kapoor isVikrant Kaul
Vikrant Kaul
Bobby Deol isUnnamed
Unnamed
K.C. Shankar isGautam Gulati
Gautam Gulati
Varun Badola isVilasrao Sarang
Vilasrao Sarang
Hearty Singh isYoung Vikram
Young Vikram
Soni Razdan isNafisa Rahmani
Nafisa Rahmani

Similar titles

Jurassic Island (2020) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Murderbaad (2025) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published