Video Sources 366 Views

  • Watch traileryoutube.com
Vivo (2021) Sinhala Subtitles

Vivo (2021) Sinhala Subtitles

One song can change everything.Jul. 30, 2021USA99 Min.PG
Your rating: 0
6 1 vote

Synopsis

(Vivo (2021) Sinhala Subtitles ) මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ. සාර්ථක විදියට, සරල කතාවකින් එයාලා ජයග්‍රහණය කරලා තියෙනවා. නිකුත්වුනේ මෑතකදී වුනත්, ගොඩාක් දෙනෙක් මේක නරඹන්න තීරණය කලේ, මේ ගීත කලින්ම ජනප්‍රිය වෙච්ච නිසාමයි. රේටිං ගැන කියනවා නම්, මේ ලිපිය ලියනකොට IMDB 6.8, RottenTomatoes 89%, FilmWeb 6.4, Google Users 73% වගේ තිබුනා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kirk DeMicco සහ Brandon Jeffords එකතු වෙලා. මේ සඳහා සංගීතයෙන් සහ කටහඬින් දායක වෙලා තියෙනවා Lin-Manuel Miranda (වී‍වෝ), Ynairaly Simo (ගැබී), Juan de Marcos González (අන්ඩ්‍රේස්) සහ Zoe Saldana (රෝසා) ඇතුළු පිරිසක්.

කතාව දිවෙන්නේ කින්කාජු කියන වැසි වනාන්තර වල වෙසෙන කුඩා වඳුරෙක් වගේ සතෙක් (වී‍වෝ) වටා. මෙයා නගරයට එන්නේ අහම්බෙන්. එහෙදී හමුවෙනවා සංගීතය ජීවකාව කරගත්ත අන්ඩ්‍රේසිව. ඔහු සමඟ එකතු වෙන වීවෝ, තමන්ගේ ලෝකය කරගන්නේ ගෙදර සහ ප්‍රසංග පවත්වන ප්ලාසා එක. මේ පුංචි ලෝකය දෙදරන්නේ, හදිස්සියෙන්ම අන්ඩ්‍රේසිට ලැබෙන ලියුමකින්. ඒ ඔහුගේ පැරණි පෙම්වතිය වන මාර්තාගේ අවසාන සංගීත ප්‍රසංගයට ඇය සමඟ ගායනා කරන්න එන ලෙස දැන්වූවක්. ඒක පාර්ශ්වික ආදරයක් වුනු ඒ ආදරය, ප්‍රකාශ කරන්න ලැබුණු මේ අවස්ථාව අන්ඩ්‍රේසි ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? වීවෝට මොකද වෙන්නේ? ගැබී කවුද? ඇය මේ කතාවට ඇති සම්බන්ධය මොන වගේද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.

Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Original title Vivo
IMDb Rating 6.9 3,363 votes
TMDb Rating 7.7 189 votes

Director

Kirk DeMicco
Director

Cast

Lin-Manuel Miranda isVivo (voice)
Vivo (voice)
Ynairaly Simo isGabi (voice)
Gabi (voice)
Zoe Saldana isRosa (voice)
Rosa (voice)
Brian Tyree Henry isDancarino (voice)
Dancarino (voice)
Gloria Estefan isMarta Sandoval (voice)
Marta Sandoval (voice)
Michael Rooker isLutador (voice)
Lutador (voice)
Nicole Byer isValentina (voice)
Valentina (voice)
Katie Lowes isBecky (voice)
Becky (voice)
Olivia Trujillo isEva (voice)
Eva (voice)

Similar titles

James (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
A Boy Called Christmas (2021) Sinhala Subtitles
Jagame Thandhiram (2021) Sinhala Subtitles
Fake Bodyguard (2021) Sinhala Subtitles
Black Crab (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published