Video Sources 2922 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Visfot (2024) Sinhala Subtitles

Visfot (2024) Sinhala Subtitles

Sep. 06, 2024India131 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Visfot (2024) Sinhala Subtitles) (Visfot (2024) Sinhala Sub) (Visfot Sinhala Subtitles) (Visfot Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය උපසිරැසි දෙනකන් බලාගෙන ඉදපු Visfot කියන මේ මාසෙ 6 වෙනිදා OTT මගින් රිලීස් උන හින්දි ෆිල්ම් එකට..මේක JIO එකෙන් තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන පිරිස ගැන සදහන් කරොත්

Riteish Deshmukh
Fardeen Khan
Priya Bapat
Krystle D’Souz

කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ආකාශ්ගෙයි තාරාගෙයි දරුවා පැහැරගන්නවා..එයාව ආයෙ බාරදෙන්නනම් කප්පම් ඉල්ලනවා..ඉතින් මේ මම කතාව ගැන කෙටියෙන් අදහසක් විතරයි දුන්නෙ මේකෙ සුපිරිම ස්ටෝරි එකක් තියෙනවා..

ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Visfot (2024) Sinhala Subtitles
Visfot (2024) Sinhala Subtitles
Visfot (2024) Sinhala Subtitles
Original title विस्फोट

Similar titles

Venkatapuram (2017) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Detective Kien: The Headless Horror (2025) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published