Viruman (2022) Sinhala Subtitles

Viruman (2022) Sinhala Subtitles

Aug. 12, 2022India151 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Viruman (2022) Sinhala Subtitles) (Viruman (2022) Sinhala Sub)

” පිරිමියෙක්ට ගැහැණියක්ව…තේරුම් ගන්න කන් විතරයි එක ගැහැණියක් විදිහට පෙන්නේ….” ” තේරුම් ගත්ත දාට ඒ පුරුෂයාට ඒ ගැහැණියව නිධානයක් ගානට පෙන්න ගන්නවා….”

Viruman කියන්නේ 2022 වරෂය වෙනුවෙන් Karthik රංගනය දායකත්වය දක්වන දමිළ නළු සුර්යා නිෂ්පාදන කාර්යයේ නියලේන එක සලරුවක්….

Comban (2015) , Marathu (2016) ,pulikkuthi pandi (2021) වැනි චිත්රපට අධ්යක්ෂණය කල රචකයෙක් සහා අධ්යක්ෂක වරයෙකු වන M.muthaiah තමා මෙ චිත්රපටයෙත් අධ්යක්ෂණ වරයා වෙන්නේ….

කාර්තික් රංගනය දායක වන Comban (2015) විෂාල් රගනය දායකත්වය දැක්වු Marathu (2016) වගේම මෙයත් ඒ ශානරයේම මසාලා චිත්රපටියක් වෙනවා…දමිළ මසාලා චිත්රපටිවල ඇති සුළභ අංගයක් වෙන නරඹන්නාට විනෝදාස්වාදයක් ලබා දි සාමාජයට හොද පණිවිඩ කිහිපයක් දෙන එක මෙ චිත්රපටිය තුලත් ඒ විධිහටම තිබ්බා…..

” මගේ තාත්තා වැරදි විදිහට ජීවත් වෙන්න පුලුවන් හැබැයි එයා වැරදිකාරයෙක් විදිහට මැරෙන්න හොඳ නෑ කියන එක තමා මගෙයි මගෙ අම්මගෙයි ආසාව “

මෙකේ ඇති එක විශේෂත්වයක් තමා Comban (2015) , Marathu (2016) වඩා කොමඩි ගතිය සහා කතාව (Story) හොද විම….

ඒත් සම්ප්රධායෙන් පිට නොපැන්න සම්ප්රධායට ගරු කර තැනු වෙනසක් නොමැති එකාකාරා තවත් එක මසාලා චිත්රපටියක් ලේසයි මම මෙය දකින්නේ…..

” ගැහැණිය තියන සාපේ ඵලදෙනවා අයියේ…ඉටත් වඩා තමන්ගේ බිරිදගේ සාපේ ඵලදෙනවා… ඔයාගේ දරුවන්ට පව් එකතුකරගන්න තියන්න එපා අයියේ….වාදාපු තාත්තා එක්කම පොර බදන එක මාත් එක්ක තිබුණාවේ….ඔයාගේ දරුවන්ට එහෙම පොර බදන්න සලස්සවන්න ඒපා…”

Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Original title விருமன்
IMDb Rating 4.9 2,057 votes
TMDb Rating 5.773 11 votes

Director

M. Muthaiah
Director

Cast

Similar titles

The Kung Fu Master (2020) Sinhala Subtitles
Aaryan (2025) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
A Boy Called Christmas (2021) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Mardaani 3 (2025) Sinhala Subtitles
Leech (2025) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published