Video Sources 464 Views

  • Watch trailer
Very Merry Mystery (2025) Sinhala Subtitles

Very Merry Mystery (2025) Sinhala Subtitles

Dec. 13, 2025USANR
Your rating: 0
6 1 vote

Synopsis

(Very Merry Mystery (2025) Sinhala Subtitles) (Very Merry Mystery (2025) Sinhala Subtitle) (Very Merry Mystery (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, ඔන්න නත්තල් මාසෙත් පටන් ගත්ත එකේ අපි හිතුවා නත්තල් තේමාවට ගැලපෙන ලස්සන චිත්‍රපටියක් ඔයාලට අරගෙන එන්න. 2025 අවුරුද්දෙ නිකුත් වුන Very Merry Mystery කියන මේ ෆිල්ම් එක නිකන්ම නත්තල් කතාවක් නෙවෙයි, පොඩි අබිරහසක් විසඳන කුතුහලයෙන් පිරුණු කතාවක්.

කතාව ගැන කියනවා නම්, සාමාන්‍යයෙන් නත්තල් කාලෙට හැමෝම සතුටින් ඉන්නකොට මේ පොඩි ටවුන් එකක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. නත්තල් උත්සවයට අත්‍යවශ්‍ය වටිනා දෙයක් හදිස්සියේම අතුරුදහන් වෙනවා. ඉතින් මේක හොයාගන්න බැරි වුනොත් මේ පාර නත්තල් උත්සවයම අවලංගු කරන්න වෙන තත්වයක් තමයි උදා වෙන්නෙ. මේ අබිරහස විසඳන්න සහ නත්තල බේරගන්න ඉදිරිපත් වෙන්නෙ කවුද? එයාලට වෙලාවට කලින් මේ අබිරහස විසඳගන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාව පුරාවටම තියෙන්නෙ.

මේකේ Romance, Comedy සහ Mystery කියන ඔක්කොම ගානට මිශ්‍ර වෙලා තියෙනවා. ලේ විලක් මැද තියෙන භයානක අබිරහසක් නෙවෙයි, පවුලේ පොඩි අයත් එක්ක වුනත් බලන්න පුළුවන් හරිම සැහැල්ලු සහ ලස්සන කතාවක් මේක. විශේෂයෙන්ම නත්තල් කාලේ ෆිල්ම් බලන්න ආස අයට මේක මග ඇරගන්න එපා කියලා කියනවා.

Very Merry Mystery (2025) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Original title Very Merry Mystery
IMDb Rating 4.4 127 votes

Director

Cast

Zahra Bentham isDesiree Barnes
Desiree Barnes
Jenny Brizard isMrs. Brewer
Mrs. Brewer
Robinne Fanfair isDeborah King
Deborah King
Rainbow Sun Francks isDr. Maurice Whitaker
Dr. Maurice Whitaker
Kimberly Huie isGrace Burton
Grace Burton
Kathy Maloney isEvelyn Whittaker
Evelyn Whittaker
Samora Smallwood isWhitney Foster
Whitney Foster
Romaine Waite isCalvin Dee
Calvin Dee

Similar titles

Vicious (2025) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Pamali: The Corpse Village
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
10 Lives (2024) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Code 8: Part II (2024) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Air (2023) Sinhala Subtitles
Xeno (2025) Sinhala Subtitles
Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published