Vanam (2021) Sinhala Subtitles

Vanam (2021) Sinhala Subtitles

Nov. 26, 2021India134 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

වනම් නොහොත් වනය..

Vanam (2021) Sinhala Subtitles 

ශ්‍රී කාන්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරල වෙට්ට්‍රී හා අනු සිතාරා රංගනයෙන් යෙදුණ ත්‍රිලර් සානරයට අයත් දමිළ ෆිලුමක්.. වෙට්‍ට්‍රිවනම් දන්නව නේ. හොද ඉදිරි අනාගතයක් තියෙන නලුවෙක්. 8 තෝට්ටාක්කල් හා ජීවි වගේ ෆිල්ම්ස් අපට දීපු අමුතු ටයිප් එකේ ඇක්ටර් කෙනෙක්. අනු සිතාරා මලයාලම් හිට්

Anu Sithara

නිළියක්. 2017 සිනමවට පා තැබු මැය දනටත් හොදම නිළියට හිමි Oru Kuprasidha Payyan 2019 මලයාලම් ෆිලුමට සම්මාන ගණනාවක් දිනා ගන්න සමත් නිළියක්. අධ්‍යක්ෂක ශ්‍රිකාන්ත් ගැනනම් වැඩි තොරතුරක් හොයා ගන්න නෑ. නමුත් ෆිල්ම් එකනම් හොදට කරල තියෙනවා.

මේ ෆිල්ම් එක දැනට IMDb 8.5 ක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා. ත්‍රිලර් විදියට කැටගරි කරල තිබ්බත් මේක ඩ්‍රාමා ටයිප් එකක් විදියට යන්නේ. ඩ්‍රාමා වගේම ඩොකියුමන්ට්‍රි ටයිප් එකක් වගේත් තියෙනවා. බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක්.

 

Vanam (2021) Sinhala Subtitles

කතාව ගැන බලමු

වනය.. අපේ ජීවිතවලට ගොඩාක් බලපාන දෙයක්.. අද සමාජය විසින් ඒක ටික ටික විනාශ කරමින් පවතිනවා. මේ වනයට ආදරය කරන කොටසක් තමයි මේ වනයේම ජීවත්වෙන වනවාසින්.. දෙමලෙන් කියනවා කාට්ටුවාසි කියල. මේ අය දෙව භක්තිය ඉහලින් තියෙන අය. ඉතින් ඒ අය හා සම්බන්ධ කතාවක්.

ඒ වගේම මේක මතු ආත්මයන් ගැන කතා වෙන ෆිල්ම් එකක්. මතු ආත්මය හා මේ වන වාසින් කොහෝමද සම්බන්ධ වෙන්නේ කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හොදයි එහේමනම් මේ ෆිල්ම් එකත් බලල හීනියට අදහස කොටාගෙන යන්න.

 

Vanam (2021) Sinhala Subtitles

Vanam (2021) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Original title வனம்
IMDb Rating 6.1 937 votes
TMDb Rating 8 1 votes

Similar titles

Mahaan (2022) Sinhala Subtitles
The Watchers (2024) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
A Breed Apart (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Sting (2024) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Anand Sreebala (2024) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published