Video Sources 2051 Views

  • Watch trailer
Valiant One (2025) Sinhala Subtitles

Valiant One (2025) Sinhala Subtitles

Find your way out.Jan. 30, 2025USA87 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Valiant One (2025) Sinhala Subtitles) (Valiant One (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.

අද ගෙනාවේ Valiant One (2025).
 
Thriller/Suspense කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Steve Barnett. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Chase Stokes, Lana Condor, Desmin Borges, Callan Mulvey, Jonathan Whitesell යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

දකුණු කොරියාවේ සේවයේ යෙදෙන ඇමරිකානු බට පිරිසක් රේඩාර් එකක් චෙක් කරන්න හෙලිකොප්ටරයකින් යනවා. කොහොමහරි වැඩේ කරන අතරේ කාලගුණය වෙනස්වීමක් වෙලා ඉක්මනින්ම යන්න වෙනවා. කොහොමහරි සුලි සුළඟට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. කඩාවැටෙන්නේ උතුරු කොරියාව ඇතුළට. එතන ඉදන් තමයි කතාවේ වැඩේ පටන්ගන්නේ.

 
මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Valiant One (2025) Sinhala Subtitles
Original title Valiant One
IMDb Rating 5.2 532 votes
TMDb Rating 5.7 11 votes

Director

Cast

Chase Stokes isCaptain Edward Brockman
Captain Edward Brockman
Lana Condor isSpecialist Selby
Specialist Selby
Desmin Borges isJosh Weaver
Josh Weaver
Callan Mulvey isChris Lebold
Chris Lebold
Daniel Jun isWilson Lee
Wilson Lee
Leo Chiang isMedic Crew Chief
Medic Crew Chief

Similar titles

Held (2020) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Indra
Warfare (2025) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published