Vaashi (2022) Sinhala Subtitles

Vaashi (2022) Sinhala Subtitles

Jun. 17, 2022India123 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Vaashi (2022) Sinhala Subtitles) (Vaashi (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… ආද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය ඉල්ලුව උපසිරැසිය තරමක් සංකීර්ණ වුණ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 2 විනාඩි 35 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් අමුතුම නඩුවක් තමයි මේක… ඇත්තටම අමුතු නඩුවක්ද…? 6.6 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මල⁣යාලම් චිත්‍රපටයක්. Tovino Thomas , Keerthy Suresh , Anu Mohan හා Angha Narayanan මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vishnu Raghav විසින්.

කතාව ගැන කිව්වොත් එබින් කියන්නේ ජීවිතය ස්ථාවරයක් කරගන්න බලන නීතිඥ වරයෙක්. මධූ එයත් මේවගේම ජීවිතේ ස්ථාවර කර ගන්න බලන තවත් එක් නීතීඥ වරියක්. කොතනත් සීනියර්ලා ඉද්දි ජූනියර්ලට තැන දෙන්නෙ නෑනි. ඉතිං මේ දෙන්නා තරුණ නිසාම හම්බවෙන ක්ලයන්ට්ලා ( සේවාදායකයෝ ) නඩු භාරදෙනවා අඩුයි. කොහොම හරි දෙන්නගෙම උත්සාහයෙන් තමන්ට කියලා වෙනම කාර්යාලයක් හොයාගන්නවා. ඉතිං ඔන්න දෙයියනේ කියලා දෙන්නටම තමන්ගෙ පලවෙනි නඩු හම්බවෙනවා. එකක් තරුණයෙක් සම්බන්ධව අනික තරුණියක් සම්බන්ධව. හැබැයි මේ නඩු ඒ තරුණයන්ගෙ විතරක් නෙවෙයි මේ තරුණ නීතීඥයෝ දෙන්නගෙත් ජීවත ⁣කනපිට පෙරලනවා…. මොකද්ද මේ දෙන්නටම හම්බුන නඩු….? මේ ක විභාග කරන්න පුළුවන්ද….? නඩුවකට සිරවුන ජීවිත කි⁣යනේනේ මොකක්ද ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Original title വാശി
IMDb Rating 6.4 2,010 votes
TMDb Rating 5.9 10 votes

Director

Cast

Tovino Thomas isEbin Mathew
Ebin Mathew
Keerthy Suresh isMadhavi Mohan
Madhavi Mohan
Kottayam Ramesh isMagistrate
Magistrate
Nandhu isShivakumar
Shivakumar
Baiju Santhosh isAdv. Satheesh Mulloor
Adv. Satheesh Mulloor
Anu Mohan isGautham Ganesh
Gautham Ganesh

Similar titles

Daveed (2025) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Saiyaara (2025) Sinhala Subtitles
Manamey (2024) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Veeran (2023) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles
Stolen Girl (2025) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published