
(Toolsidas Junior (2022) Sinhala Subtitles ) (Toolsidas Junior (2022) Sinhala Sub)
Mridul Mahendra මහතා විසින් අධ්යක්ෂණය කරපු කතාවක් තමයි මේක. චිත්රපටයේ සංජේ දත් , රජිව් කපූර් , ඩලිප් තහිල් වගේම වරුන් බුද්ධදේව් රංගනයෙන් දායකවෙනවා. මෙ චිත්රපටය රජිව් කපූර්ගේ අන්තිම චිත්රපටයත් වෙනවා.රේටින් අතිනුත් වරදක් නැති ෆිල්ම් එකක් මේක.
ෆිල්ම් එක ගැන ලොකුවට කියන්නේ නැහැ එත් පොඩි විතරයක් කියන්නම් ටූල්සිදාස් කියන්නේ ‘එයාගේ පුතා වෙනුවෙන්ම සෙල්ලන් කරන ‘ දක්ෂ ස්නූකර් ක්රීඩකයෙකි. ඉතින් මේ ටූල්සිදාස් පුතා තාතාගේ හීනෙ සැබෑ කරන්න හදන හැටි තමයි මේකේ තියෙන්නේ , මොකක්ද හීනේ සැබෑ වෙයිද ? ඒවා දැන ගන්න නම් මේක බලන්න ම වෙනවා ඉතින් පවුලේ ඔක්කොම අය එක්ක බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 145 | |
HDRip1080p | Hindi | 2.5 GB | 36 | |
HDRip1080p | Hindi | 2.5 GB | 39 | |
HDRip720p | Hindi | 1.4 GB | 28 | |
HDRip720p | Hindi | 1.4 GB | 62 | |
HDRip | Hindi | 700 MB | 23 | |
HDRip | Hindi | 700 MB | 64 | |
HDRip | Hindi | 400 MB | 17 | |
HDRip | Hindi | 400 MB | 43 |