Toolsidas Junior (2022) Sinhala Subtitles

Toolsidas Junior (2022) Sinhala Subtitles

Baccha hai, Phaad Dega!Mar. 04, 2022India130 Min.TV-14
Your rating: 0
7 1 vote

Synopsis

(Toolsidas Junior (2022) Sinhala Subtitles ) (Toolsidas Junior (2022) Sinhala Sub)

Mridul Mahendra මහතා විසින් අධ්‍යක්ෂණය කරපු කතාවක් තමයි මේක. චිත්‍රපටයේ සංජේ දත් , රජිව් කපූර් , ඩලිප් තහිල් වගේම වරුන් බුද්ධදේව් රංගනයෙන් දායකවෙනවා. මෙ චිත්‍රපටය රජිව් කපූර්ගේ අන්තිම චිත්‍රපටයත් වෙනවා.රේටින් අතිනුත් වරදක් නැති ෆිල්ම් එකක් මේක.

ෆිල්ම් එක ගැන ලොකුවට කියන්නේ නැහැ එත් පොඩි විතරයක් කියන්නම් ටූල්සිදාස් කියන්නේ  ‘එයාගේ පුතා වෙනුවෙන්ම සෙල්ලන් කරන ‘ දක්ෂ ස්නූකර් ක්‍රීඩකයෙකි. ඉතින් මේ ටූල්සිදාස්  පුතා තාතාගේ හීනෙ සැබෑ කරන්න හදන හැටි තමයි මේකේ තියෙන්නේ , මොකක්ද හීනේ සැබෑ වෙයිද ? ඒවා දැන ගන්න නම් මේක බලන්න ම වෙනවා ඉතින් පවුලේ ඔක්කොම අය එක්ක බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක 

Toolsidas Junior (2022) Sinhala Subtitles
Toolsidas Junior (2022) Sinhala Subtitles
Toolsidas Junior (2022) Sinhala Subtitles
Original title तूलसीदास जूनियर
IMDb Rating 7.6 818 votes
TMDb Rating 7 1 votes

Similar titles

The Kashmir Files (2022) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Atithi Devo Bhava (2022) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Bro Daddy (2022) Sinhala Subtitles
Veerapandiyapuram (2022) Sinhala Subtitles
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Fatherhood (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published