
(Toofaan (2021) Sinhala Subtitles) ෆිල්ම් එක ගැන කියනවානම් මේ ෆිල්ම් එක 2021/07/15 රෑ 10 ට තමයි නිකුත් උනේ..ඒ වගේම IMDb මනාප 5.2/10 වගේ අගයක් ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා..කොහොම හරි කීයටවත් හිතුවේනම් නැහැ මෙච්චර ලයින් ගාණක් තියේවි කියලා, ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ ෆිල්ම් එක බලලාම හොද නරක කියන්න..ඒවගේම මේ උපසිරැසිය හදන්න මට උදවු කළා තරූ නංගි .. එයාටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා කරපු උදව්වට..
ඉතින් එහෙනම් ගිහින් එන්නම්…තවත් උපසිරසියකින් හම්බෙමු
this movie is really really awesome