Video Sources 316 Views

  • Watch trailer
Tinsel Town (2025) Sinhala Subtitles

Tinsel Town (2025) Sinhala Subtitles

Star-struck at Christmas.Nov. 28, 2025United Kingdom94 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Tinsel Town (2025) Sinhala Subtitles) (Tinsel Town (2025) Sinhala Subtitle) (Tinsel Town (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ නත්තල් කාලෙට හරියටම සෙට් වෙන, පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් සුපිරිම Comedy ෆිල්ම් එකක්.

මේක නිකම්ම කොමඩියක් නෙමෙයි, Christmas Comedy සහ Drama කියන ශානර වලට අයිති වෙන හරිම ලස්සන කතාවක්. කතාව ගලාගෙන යන්නේ “බ්‍රැඩ්ලි මැක්” (Bradley Mack) කියන හොලිවුඩ් ක්‍රියාදාම නළුවා වටා. එයාගේ ජනප්‍රියත්වය ටිකක් අඩුවෙලා යද්දි, නැතිවුණ ප්‍රතිරූපය ආයෙත් හදාගන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන එයා එංගලන්තයට එනවා. හැබැයි එයා හිතාගෙන ආපු දේ නෙමෙයි වෙන්නේ. එයාට සිද්ධ වෙන්නේ එංගලන්තයේ පොඩි ගම්මානයක තියෙන හාස්‍යජනක “සින්ඩ්‍රෙල්ලා” නාට්‍යයක රඟපාන්න. මේ අතරේ එයාට හම්බවෙන නටන්න උගන්වන ජිල් (Jill) එක්ක වෙන පටලැවිලි සහ සිද්ධි දාමය තමයි මේකේ තියෙන විශේෂම දේ.

අපි කවුරුත් දන්න ’24’ කතා මාලාවේ ජැක් බවර් විදිහට හිටපු Kiefer Sutherland තමයි මේකේ බ්‍රැඩ්ලි විදිහට රඟපාන්නේ. ඒ වගේම කොමඩි රැජින Rebel Wilson තමයි ජිල් විදිහට ඉන්නේ. ඇත්තටම Kiefer ව මේ වගේ වෙනස්ම විනෝදජනක චරිතෙකින් දකින එකත් අමුතුම අත්දැකීමක් වෙයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chris Foggin විසින්…

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේ වෙනස්ම අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Original title Tinsel Town
IMDb Rating 5.2 2,489 votes
TMDb Rating 6.2 17 votes

Similar titles

Godzilla vs Kong (2021) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Confidential Assignment 2: International
The Gardener (2025) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Gustaakh Ishq (2025) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published