Video Sources 455 Views

  • Watch traileryoutube.com
Till Death (2021) Sinhala Subtitles

Till Death (2021) Sinhala Subtitles

Vow to surviveJul. 01, 2021USA89 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Till Death (2021) Sinhala Subtitles) අද ඔන්න ඊයේ දින (2021 ජූලි 2 වැනිදා) Screen Media Films මගින් නිකුත් වුණ ත්‍රාසජනක කතාවක් අරගෙන තමයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  S.K. Dale විසින්. රංගනයෙන් කවුරුත් හඳුනන සරාගි නිළි Megan Fox සමඟින්  Callan Mulvey, Eoin Macken, Aml Ameen හා Jack Roth යන අය එකතු වෙනවා. විනාඩි 90ක පමණ ධාවන කාලයකින් යුත් මෙය කුණු තක්කාලි මීටරේ 88% ක මනාප ප්‍රතිශතයක් එක්ක ගූගල් මනාප 85% ක් ලබාගෙන තියෙනවා.

කතාව පැත්තට හැරුනොත් එමාව (Megan Fox) ඇගෙ මහත්තයා විසින් ඒ දෙන්නගෙ විවාහ සංවත්සරේ සමරන්න කියලා ඈත එපිට තියෙන එයාලගෙ වින්ටර් හවුස් එකට එක්ක යනවා. දෙන්නම පදමට මත් වෙලා ආදරණීය ලෙස නින්දට වැටෙනවා. උදේ දැඩි සීතලත් එක්කම එමාගෙ මහත්තයා එමාව නැගිට්ටවනවා. එමා නැගිටිනකොට එමාට තේරෙනවා එමාගෙ අතකටයි මහත්තයගෙ අතකටයි මාංචුවක් දාලා තියෙනව කියලා. ඒ මොහොතෙම එමාගේ මහත්තයා පිස්තෝලයක් අරන් ඔලුවටම වෙඩි තියාගෙන එතනම සියදිවි නසාගන්නවා. සිද්ද වුනේ මොකක්ද කියලා එමාටත් හිතාගන්න බැරිවෙනවා. එමා දැන් එයාගෙ මැරිච්ච මහත්තයගෙ අතකට හා ඇගේ අතට දැමූ මාංචුවට හිරවෙලා තමයි ඉන්නේ. ඒ කියන්නෙ එමාට කොහෙටවත් යාගන්න විදිහක් නෑ,යන දිහාවක මහත්තයගේ මළ මිනියත් ඇදගෙන යන තැනට වැඩ යෙදිලා තියෙනවා.තමන්ගේ මහත්තයගේ සියදිවි නසාගැනීමේ සිද්දයත්  බේරුමක් කරගෙන එමාට මේ මාංචුවත් ගලවගෙන වින්ටර් හවුස් එකෙන් බේරිලා එලියට යාගන්න පුලුවන් වෙයිද කියලා ත්‍රාසජනක කතා බලන්න කැමති කට්ටිය අරගෙනම බලන්න. එහෙනම් මං ගියා. ඔබට සුභ දවසක්!

Till Death (2021) Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles
Till Death (2021) Sinhala Subtitles
Original title Till Death
IMDb Rating 5.8 44 votes
TMDb Rating 6.5 26 votes

Director

SK Dale
Director

Cast

Callan Mulvey isBobby Ray
Bobby Ray
Stefanie Rozhko isYoung Woman at Restaurant
Young Woman at Restaurant
Julian Balahurov isMan Proposing
Man Proposing
Lili Rich isExecutive Assistant
Executive Assistant

Similar titles

Unknown Origins (2020) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
The Paper Tigers (2021) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Haseen Dillruba (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published