Video Sources 4554 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Tiger 3 (2023) Sinhala Subtitles

Tiger 3 (2023) Sinhala Subtitles

This time, it's personalNov. 12, 2023India156 Min.Not Rated
Your rating: 0
7.8 5 votes

Synopsis

(Tiger 3 (2023) Sinhala Subtitles) (Tiger 3 (2023) Sinhala Subtitle) (Tiger 3 (2023) Sinhala Sub) (Tiger 3 Sinhala Subtitle) (Tiger 3 Sinhala Sub) (Tiger 3 2023 Sinhala Subtitle) (Tiger Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම හින්දි චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ උනේ.

Tiger 3 කියන්නෙ YRF Spy Universe එකට සම්බන්ධ ෆිල්ම් එකක් කියල ඔයාලා හැමෝම දන්නව ඇතිනේ.ඉතින් ගිය අවුරුද්දේ YRF Spy Universe එකේ මුවීස් දෙකක් රිලීස් උනා. එකක් ශාරුක් ඛාන්ගේ පඨාන්.දෙක ටයිගර් 3.ඉතින් මේ හැම ෆිල්ම් එකම නිෂ්පාදනය කරන්නේ යශ් රාජ් ෆිල්ම්ස් විසින්.ඉතින් මේ ටයිගර් 3 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මනීශ් ශර්මා විසින්.කතාව ආදිත්‍යා චොප්රාගේ.මීට කලින් Ek Tha Tiger (2012) , Tiger Zinda Hai (2017) ෆිල්ම් දෙක තමයි මේ චිත්‍රපට මාලාවට සම්බන්දව රිලීස් උනේ.ඊට පස්සෙ තමයි පඨාන් සහ කබීර්ව යොදාගෙන මේක Universe එකක් විදියට ගොඩ නැගෙන්නෙ.අති සාර්ථකව තිරගත වුනු ටයිගර් 3 චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 466ක ආදායමක් ලබාගන්න සමත් වුනා.

සුපුරුදු පරිදි සෝයා ලෙසින් කත්‍රිනා කයිෆ් සහ ටයිගර් ලෙසින් සල්මන් ඛාන් විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා වගේම ඉම්රාන් හශීම් තමයි ප්‍රතිවීර චරිතයට පණ පොවන්නෙ. මේ චිත්‍රපටයේ ඔන්න පඨාන්ගෙ වගෙම හැමෝම බලාපොරොත්තු වුනු කබීර්ගෙ කැමියෝ දෙකක් ඇතුලත් කරල තියෙනව.

කතාව මතක් කලොත් මේක පටන් ගන්නෙ සෝයාගෙ පොඩි කාලෙන්.එයා ලන්ඩන් වල එයාගෙ තාත්තා එක්ක පුහුණු වීම් කර කර ඉන්නවා.ඉතින් එයාගෙ තාත්තා ISI එකේ සොල්දාදුවෙක්. ඒවගේම දේශප්‍රේමියෙක්.ඉතින් ඔය අතරේ පකිස්තානය හමුදා පාලනයකට යටත් කරගත්තා කියල නිව්ස් වල යනවා.

මේ අතීත කතාව එක්ක තමා කතාව පටන් ගන්නේ.එහෙනම් ඔයාලම බලන්න ඉස්සරහට මොකද වෙන්නේ..මේ සැරේ සෝයා සහ ටයිගර් මොන වගේ මෙහෙයුමකද නිරත වෙන්නේ කියලා.

ඔබට ජය !

Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Original title Tiger 3
IMDb Rating 7 45,923 votes
TMDb Rating 6.3 10 votes

Director

Cast

Salman Khan isAvinash 'Tiger' Singh Rathore
Avinash 'Tiger' Singh Rathore
Katrina Kaif isZoya 'Zee' Humaini
Zoya 'Zee' Humaini
Emraan Hashmi isAatish Rehman
Aatish Rehman
Simran isPakistan PM Nasreen Irani
Pakistan PM Nasreen Irani
Revathi isMaithili Menon
Maithili Menon
Kumud Mishra isRakesh Ji
Rakesh Ji
Gavie Chahal isCaptain Abrar
Captain Abrar

Similar titles

Annaatthe (2021) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Mufasa: The Lion King (2024) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Pon Manickavel (2021) Sinhala Subtitles
After Burn (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published