Video Sources 497 Views

  • Watch traileryoutube.com
The Voyeurs (2021) Sinhala Subtitles

The Voyeurs (2021) Sinhala Subtitles

How far will you go for one more look?Aug. 25, 2021Canada117 Min.R
Your rating: 0
9.5 2 votes

Synopsis

(The Voyeurs (2021) Sinhala Subtitles) ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. මේ දැන් දින කිහිපයකට කලින් තමයි ඇමසොන් ප්‍ර‍යිම් හරහා නිකුත් උනේ.. Michael Mohan විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Sydney Sweeney,Justice Smith හා Ben Hardy රංඟනයෙන් දායක වෙනවා..

මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වන චිත්‍ර‍පටියක් කියලා කියන්නම ඕනි… කතාව ගැන කිව්වොත් එහෙම.. පිපා හා තෝමස් අලුතින්ම තට්ටු නිවාසයක පදිංචියට එනවා. මේ දෙන්නා ගොඩක් ආදරයෙන් ඉන්න දෙන්නෙක්.. කොහොම හරි මේ අය මේ අලුත් ගෙදර ඉන්න පලවෙනි දවසේම රෑ මේ අයට හිතාගන්නවත් බැරි සිදුවිමක් වෙනවා. ඒ මේ අයට නිවාසය කෙලින්ම තියන අනික් තට්ටු නිවාසේ අයගේ සම්පුර්ණ ගෙදරම මේ අයට හොදින් දර්ශනය වෙනවා. මොවුන්ට මේ පේන මහලේ ඉන්න පුද්ගලයා ඡයාරුප ගන්න කෙනෙක්.. මොහු කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියාත් නිතරම ගෙදරට වෙන වෙන ගැණු කට්ටියව එක්කන් එනවා. මේ සිදුවෙන හැම සිදුවිමක්ම පිපා හා තෝමස් දකිනවා.. ඉතින් ඔහොම බල බල ඉන්න මේ දෙන්නාට මේ බැලිල්ල හින්දාම කවදාවත් නොහිතපු සිදුවිමක් වෙනවා. කොහොමත් චිත්‍ර‍පටියේ අවසානයේ ඔයාලා කවදාවත් නොහිතපු දෙයක් වේවි.. ඉතින් මේ කතාව නරඔන්න ආරාධනා කරන ගමන්ම සමුගන්නවා. යලි හමුවිමේ බලාපොරොත්තුවෙන්.

The Voyeurs (2021) Sinhala Subtitles
The Voyeurs (2021) Sinhala Subtitles
The Voyeurs (2021) Sinhala Subtitles
The Voyeurs (2021) Sinhala Subtitles
Original title The Voyeurs
IMDb Rating 5.6 283 votes
TMDb Rating 6.9 101 votes

Similar titles

Death on the Nile (2022) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Kuruthi (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Attack: Part 1 (2022) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
I See You (2019) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles

(1) comment

  • SajithSeptember 23, 2021Reply

    thank you bro !

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published