Video Sources 836 Views

  • Watch traileryoutube.com
The Tomorrow War (2021) Sinhala Subtitles

The Tomorrow War (2021) Sinhala Subtitles

The fight for tomorrow begins today.Jun. 30, 2021USA138 Min.PG-13
Your rating: 10
9 3 votes

Synopsis

(The Tomorrow War (2021) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම !

අද අපි අරගෙන ආවේ අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක සිංහල උපසිරැසි.ඉතින් මේක ඊයෙ උදේ තමයි Amazon Prime හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ.

ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ඉහල වියදමක් දරලා නිෂ්පාදනය වුනු Sci-fi | Action කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේක.The Lego ෆිල්ම් සීරීස් එක , එතකොට 2020 ආව Dolittle වගේ ෆිල්ම් අධ්‍යක්ශණය කරපු Chris McKay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ.
ඉතින් චිත්‍රපටයෙ රංගනයෙන් එක් වන ප්‍රධානම නලු නිලි සෙට් එක තමයි මේ.

• Chris Pratt
• Yvonne Strahovski
• J. K. Simmons
• Betty Gilpin
• Sam Richardson
• Edwin Hodge

හරි ෆිල්ම් එකේ කතාව පැත්තට යොමු උනොත් මෙහෙමයි.ගොඩක් දෙනෙක් ආස කරන කාල තරණ සංකල්පය සමඟ ගොඩ නැගුනු කතාවක් තමයි මේක.ඩෑන් ෆොරෙස්ටර් කියන්නෙ තමන්ගෙ ආදරණීය බිරිඳ සහ දුව එක්ක ජීවත් වෙන මනා විද්‍යා දැනුමක් තියෙන කෙනෙක්.ඉතින් මෙයා ජීව විද්‍යා ගුරුවරයෙකුත් වෙනව.මෙයාගෙ හැකියාවට තරම් දෙයක් කරන්න නම් අවස්තාව ලැබෙන්නෙ නෑ..

ඔහොම ඉන්න අතරෙ හදිසියේම පාපන්දු තරගක් පැවැත්වෙන ක්‍රීඩා පිටියකට අනාගතෙන් අමුත්තො වගයක් එනව.එන්නෙ හොඳ පණිවිඩයක් අරගෙන නම් නෙමේ.ලෝකයෙන් මිනිස් සංහතිය අතුගෑවිලා යන විදියෙ යුද්ධයක් ගැන අනතුරු ඇගවීමක් සහ උදව් ඉල්ලගෙන.

ඉතින් මං මෙහෙම කිව්වට කාල බෙදල සිදුවීම් ලස්සනට පෙල ගස්වල කතාවේ ගලා යනවා.ඉතින් මොකක්ද මේ යුද්ධය ? ඇත්තටම අනාගතය බේරගන්න නොහැකියි ද..?

හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.Sci-fi කාණ්ඩයේ ෆිල්ම් බලන්න ප්‍රියතම අයටනම් මේ ෆිල්ම් එක ගොඩක් සෙට් වෙයි.අනිත් අයටත් ඉතින් කම්මැලිකමක් නැතුවම බලන් යන්න පුළුවන් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.

ගිහින් එන්නම්…පරිස්සමෙන් ඉන්න

ඔබට ජය ! 

The Tomorrow War (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Original title The Tomorrow War
IMDb Rating 7 1,568 votes
TMDb Rating 9 202 votes

Director

Chris McKay
Director

Cast

Chris Pratt isDan Forester
Dan Forester
Yvonne Strahovski isRomeo Command
Romeo Command
Theo Von isDixon Hart
Dixon Hart
Alan Trong isLt. Tran
Lt. Tran
Chibuikem Uche isLt. Ikemba
Lt. Ikemba

Similar titles

FIR (2022) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Toofaan (2021) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Special Delivery (2022) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Sound Of Metal (2019) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published