
ඉතින් මේ ෆිල්ම් එක ගැන අහලා තිබ්බත් බලලා නැති අය, බලපු අයත් ඇති. මේ ෆිල්ම් එක ගැන කිවොත් නම් එක පෝසත් ගෙදරක් තියනවා මේ ගෙදර වෙන අනියම් සම්බන්ධතා හා සල්ලි නිසා ඇති වෙන ප්රශ්න වටා තමා මේ ෆිල්ම් එක යන්නේ. මේකනම් ඉතින් හැබැයි පවුලේ ඔක්කොටම එකට ඉදන් බලන්න බැරි ෆිල්ම් එකක්, මේකේ වයස 18ට අඩු අයට නොගැලපෙන දර්ශන, දෙබස් තියනත් නිසා.. කොහොම වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.