Video Sources 445 Views

  • Watch trailer
The Shadow Strays (2025) Sinhala Subtitles

The Shadow Strays (2025) Sinhala Subtitles

Sep. 10, 2024USA145 Min.TV-MA
Your rating: 0
5 1 vote

Synopsis

(The Shadow Strays (2025) Sinhala Subtitles) (The Shadow Strays (2025) Sinhala Subtitle) (The Shadow Strays (2025) Sinhala Sub)

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අද අරන් සුපිරිම Action Film එකක්. මේ Cineru වෙනුවෙන් මගේ 11 වෙනි උපසිරැසිය.
මේ 2024 October 14 Netflix ඔස්සේ Release වුණ Action | Crime කියන එකට අයිති වෙන The Shadow Of Strays කියන Movie එක. මේක සුපිරි Indonesian Film එකක්.ප්‍රධාන චරිත විදියට Aurora Ribero , Kristo Immanuel , Hana Prinantina කියන නලු නිලියන් දායක වෙනවා.

Film එක ගැන කියනවනම් මේකෙ Action ටිකනම් සුපිරිම ආ කැපිලි කෙටිලි ලේ සීන් එකේ තමා යන්නෙ Ninja Type එකේ Action | Crime එකක් බලන්න කැමති අයටනම් මේක සුපිරියට තියෙයි සඈහෙන්න Violence Scenes තියෙනවා. Dtory එක් ගැනනම් ලොකුවට කියන්න යන්නෙ නෑ .Shadows කියලා හඳුන්වන කියන Killers ලා සෙට් එකකින් ට්‍රැක් එකෙන් ටිකක් පිට පනින Killer කෙනෙක් වටේ තමයි කතාව යන්නෙ.
මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 92% ක් වගේ හොඳ Ratings අරන් තියෙනවා. Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන්.
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Original title The Shadow Strays
IMDb Rating 6.5 10,446 votes
TMDb Rating 7.243 284 votes

Director

Cast

Similar titles

Dhoom Dhaam (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
The Exit 8 (2025) Sinhala Subtitles
Eden (2024) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Night Patrol (2025) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published