Video Sources 471 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles

The Rats a Witcher Tale (2024) Sinhala Subtitles

Oct. 29, 2025USA83 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(The Rats a Witcher Tale (2024) Sinhala Subtitles) (The Rats a Witcher Tale (2024) Sinhala Subtitle) (The Rats a Witcher Tale (2024) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අරගෙන ආවා Witcher ලෝකයේම ගෙතෙන අලුත්ම ෆැන්ටසි ඇක්ෂන් කතාවක්.

මේකෙ ඉන්නෙ යුද්ධයෙන් අනාථ වුන “The Rats” කියන තරුණ කල්ලියක්. කතාව යන්නෙ මේ කට්ටිය තමන්ගේ සාමාජිකාවකගේ පවුල ඝාතනය කරපු දරුණු සතුරෙක්ගෙන් පළිගන්න සැලසුම් කරන ලොකු මංකොල්ලයක් ගැනයි.

ඒත් මේ මංකොල්ලය අතරතුරේදී උන්ට අද්භූත සත්වයෙක් (Monster) එක්කත් සටන් කරන්න වෙනවා. ඒකට උන්ට අපකීර්තිමත් Witcher කෙනෙක්ගේ උදව් ගන්නත් සිද්ධ වෙනවා.

ඉතින් මේ “The Rats” කල්ලියට තමන්ගේ පළිය අරන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ ත්‍රාසය සහ ප්‍රචණ්ඩත්වය පිරුණු කතාවේ නම තමයි “The Rats”. IMDb ⭐ 3.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mairzee Almas.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේකත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක හම්බවෙමු!

The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
Original title The Rats: A Witcher Tale
IMDb Rating 4.7 2,210 votes
TMDb Rating 4.993 68 votes

Director

Cast

Ben Robson isBert Brigden
Bert Brigden
Sharlto Copley isLeo Bonhart
Leo Bonhart
Freya Allan isPrincess Cirilla 'Ciri' of Cintra
Princess Cirilla 'Ciri' of Cintra

Similar titles

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
Bosco (2024) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Traumatika (2024) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Vanvaas (2025) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published