Video Sources 395 Views

  • Watch traileryoutube.com
The Paper Tigers (2021) Sinhala Subtitles

The Paper Tigers (2021) Sinhala Subtitles

May. 07, 2021USA108 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

( The Paper Tigers (2021) Sinhala Subtitles )

කොහොමද යාළුවනේ, හැමෝම හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද අරගෙන එන්නෙ මාෂල් ආර්ට් පැත්තට බර ඒවගේම බෝරින් නැතුව හිනාවෙවී බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

ඉතින් ෆිල්ම් එක රිලීස් වෙන්නෙ 2021 මැයි 7 වෙනිදා. IMDb අගය 6.3 කුත් රොටන් ටොමැටෝස් 98% ක වගේ ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම Bao Tran විසින් අධ්‍යක්ෂණය කෙරෙන Action | Drama | Comedy කියන කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. ඒවගේම කියන්න ඕන sport, මාෂල් ආර්ට් වගේ ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවාරෙන්ම බලන්න ඕන ලස්සන සුපිරි ෆිල්ම් එකක්.

Cast:
Alain Uy (ඩැනී)
Mykel Shannon Jenkins (ජිම්)
Ron Yuan (හින්ග්)

කතාව පැත්තට හැරුනොත් පටන් ගනිද්දිම කෙනෙක් මැරෙනව ඇත්තටම මැරෙනව නෙමෙයි මරණව. ඉතින් ඒ මරන්නෙත් අමුතුම විදිහෙ ක්‍රමේකට. ඒ ගැන ඔයාල කතාව බලද්දිම දැනගන්න. ඉතින් ඔය ඝාතනයට ලක්වෙන්නෙ සීෆු චෙයොන්ග් කියන ගුන්ග් ෆු මාස්ටර් කෙනෙක්. මෙයාට ඉන්නවා ශිෂ්‍යයො තුන් දෙනෙක්. ප්‍රධානියා ඩැනී, ඩායි සි-හින්ග්, ඩැනී අත් අට වගේ නම් වලින් හඳුන්වනව. මෙයාගෙ යාළුවෝ දෙන්න තමයි අහ් හින්ග් සහ ජිම් කියන්නෙ. මේ තුන් දෙනා මුල් වෙලා තමයි කතාව ගෙතෙන්නෙ. වැඩි විස්තර ඕන නෑ. කව්ද ඝාතකයා?, එයාව හොයාගන්නෙ කොහොමද?, එයාට මෙයාල මොනවා කරයිද? කියලා ඔයාලම බලන්නකො.

එහෙනම් තවත් සිංහල උපසිරැසකින් මුණ ගැහෙන තුරු ඔයාලට…
සුබ දවසක්! තෙරුවන් සරණයි!

The Paper Tigers (2021) Sinhala Subtitles
The Paper Tigers (2021) Sinhala Subtitles
The Paper Tigers (2021) Sinhala Subtitles
Original title The Paper Tigers
IMDb Rating 6.3 1,349 votes
TMDb Rating 7.3 36 votes

Similar titles

The Woman In The Window (2021) Sinhala Subtitles
Father Stu (2022) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Meander (2021) Sinhala Subtitles
Heropanti 2 (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Antidote (2021) Sinhala Subtitles
Last Seen Alive (2022) Sinhala Subtitles
Mimi (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published