Video Sources 1892 Views

  • Watch traileryoutube.com
The Lost City (2022) Sinhala Subtitles

The Lost City (2022) Sinhala Subtitles

The adventure is real. The heroes are not.Mar. 24, 2022USA112 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(The Lost City (2022) Sinhala Subtitles) (The Lost City 2022 Sinhala Subtitle) (The Lost City Sinhala Subtitle) (The Lost City Sinhala Sub)

කොහොමද යාලුවනේ.. ඔන්න අද මං ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම ඉංග්‍රීසි ෆිල්ම් එකක්.. නමින්The Lost City (2022) සුපුරුදු විදිහටම මේකත් කැම් පිටපතට උපසිරැසිය කරගෙන හිටිය නිසා තමයි ෆිල්ම් එක නිකුත් වෙලා පැය කීපයකින් ඔයාලට දෙන්න පුළුවන් වුණේ. ඒත් වෙනදාට වඩා පරක්කු වුණේ වැඩත් එක්ක අපේ ඇඩ්මින් සහෝට සබ් එක යවාගන්න බැරිවුණා කල්තියාම…

ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Channing Tatum, Sandra Bullock, Bradd Pitt සහ Daniel Redcliff (හැරී පොටර් ෆිල්ම් එකේ හැරී) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්..ඇ.ඩොලර් මිලියන 75ක වියදමින් නිෂ්පාදනය කරලා මේ වෙනකොට ඇ.ඩොලර් මිලියන 160කට අධික ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.. ෆිල්ම් එක Adventure/Action ගණයට අයත් වෙන්නේ.. ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක…

අපි දැන් ෆිල්ම් එක ගැන ටිකක් බලමු,

 

ලොරේටා සේජ් කියන්නේ තමන්ගේ සැමියා මියගිය, නවකතා රචනා කරන ලේඛිකාවක්. කොහොමහරි සැමියගේ මරණය නිසා තමන් අන්තිමට ලියපු පොතට හොඳ අවසානයක් දෙන්න ලොරෙටා ට මනස එක තැනකට යොමු කරගන්න බෑ.. මේ වෙලාවේ පොතේ ප්‍රකාශකයා වෙන බෙත් ලොරෙටාව කොහොමහරි පොත එළිදක්වන්න පොළඹවනවා වගේම ඒකට පොඩි උත්සවයකුත් සංවිධානය කරලා.. මේ උත්සවයට ඇලන් කියන කෙනත් සම්බන්ධ වෙනවා.. ඇලන් කියන්නේ ලොරෙටාගේ පොත් වල පිටකවරයේ ඉන්න නිරූපණ ශිල්පියා.. උත්සවය අන්තිමට ලොරෙටයි ඇලනුයි අතරේ පොඩි වචන හුවමාරුවකුත් සිද්ධවෙනවා..බිල්ඩින් එකෙන් එළියට යන ලොරෙටා තමන් කතා කරපු කැබ් එක කියලා හිතන් වාහනයකට නැග්ගත් ඒ එයා එන්න කියපු වාහනය නෙවෙයි.. ලොරෙටාව පැහැරගැනීමක් තමයි වෙන්නේ..
 
ඉතින් මීට එහා කතාව කීවොත් ඒක වැඩක් නැතිවෙන නිසා මං නොකියා ඉන්න තීරණය කළා..
 
ලොරේටව පැහැරගන්නේ මොකටද, පැහැරගන්නේ කවුද, මොකක්ද කරන්න යන්නේ වගේම ලොරෙටා බේරෙන්නේ කොහොමද වගේ හැමදෙයක්ම දැනගන්න ඔයාලටම චිත්‍රපටිය බලන්න කියලා මං ඉල්ලනවා..
 
වැඩ අතරේ කරපු සබ් එකක් වගේම රටේ වර්තමාන ප්‍රශ්න එක්ක නිරවුල් මනසකින් නෙවෙයි මේක කරේ. ඒ නිසා සබ් එකේ අවුල් එහෙම තිබ්බොත් සමාවෙන්න…
මතක් කරලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!
 

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
The Lost City (2022) Sinhala Subtitles
Original title The Lost City
IMDb Rating 6.6 20,878 votes
TMDb Rating 6.9 308 votes

Director

Cast

Sandra Bullock isLoretta Sage / Angela
Loretta Sage / Angela
Channing Tatum isAlan / Dash
Alan / Dash
Daniel Radcliffe isAbigail Fairfax
Abigail Fairfax
Brad Pitt isJack Trainer
Jack Trainer
Oscar Nunez isAdrian Austin
Adrian Austin
Adam Nee isOfficer Sawyer
Officer Sawyer

Similar titles

Luca (2021) Sinhala Subtitles
The Suicide Squad (2021) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Aranmanai 3 (2021) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
The Voyeurs (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published