Video Sources 401 Views

  • Watch traileryoutube.com
The Lie (2018) Sinhala Subtitles

The Lie (2018) Sinhala Subtitles

It was an accident.Sep. 06, 2018USA95 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(The Lie (2018) Sinhala Subtitles) අද ඔයාලට අරගෙන ආවේ මම බලපු ලස්සනම ඉංග්රීසි චිත්රපටියක්,චිත්රපටිය තමයි LIE.මේක 2018 දී නිකුත් උන චිත්රපටියක්,ඉතින් මේක බලපුවාම මට ආශාවක් ඇති උනා මේකට සිංහල උපැසිරැසි කරල ඔයාලට අරගෙන එන්න,ඉතින් මේක තමයි මම ඔයාලට අරගෙන එන දෙවනි උපැසිරසි ගැන්වීම..

ඉතින් එහෙනම් කතාව දිහාවට හැරුනොත්,ජේ කියන්නේ තමන්ගේ බිරිදගෙන් දික්කසාද වෙලා ඉන්න කෙනෙක්,ඒත් මෙයාලට දුවෙක් ඉන්නවා,එයා තමයි කයිලා,ඉතින් ජේ එයාගේ දුවට ගොඩක් ආදරෙයි,දවසක් ජේ එයාගේ දුවව නැටුම් තරගකයට එක්කරගෙන යද්දී අතර මගදී කයිලාගේ යාලුවා වන බ්රිට්නිව හම්බවෙනවා,ඉතින් මෙයාල බිර්ට්නිවත් වාහනෙම දාගෙන යනවා,,මොකද එයත් යන්නේ ඒ තරගයටම නිසා..ඉතින් අතර මගදී බ්රිට්නිට බාත්රූම් එකට යන්න ඕනි වෙනවා,ඉතින් කයිලයි,බ්ර්ටිනියි දෙන්නම වාහනෙන් බැහැල ගිහින් ටික වෙලාවකට පස්සේ ජේට ඇහෙනවා කයිලා කෑගහන සද්දයක්,ගිහින් බලපුවාම කයිලා පාලම උඩ ඉන්නවා පේනවා,කයිලා කියනවා එයා බ්රිට්නිව පාලමෙන් පහලට තල්ලු කරා කියල..එතනින් එහාට වෙන දේ එහෙනම් ඔයාල චිත්රපටිය අරගෙනම බලන්නකෝ..

The Lie (2018) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
Original title The Lie
IMDb Rating 5.8 13,389 votes
TMDb Rating 6.4 403 votes

Director

Cast

Mireille Enos isRebecca Logan
Rebecca Logan
Joey King isKayla Logan
Kayla Logan
Cas Anvar isSam Ifrani
Sam Ifrani
Patti Kim isDetective Kenji Tagata
Detective Kenji Tagata
Nicholas Lea isDetective Rodney Barnes
Detective Rodney Barnes
Devery Jacobs isBrittany Ifrani
Brittany Ifrani

Similar titles

ACT-1978 (2020) Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles
Taanakkaran (2022) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
The Adam Project (2022) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
The Green Knight (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Good Luck Sakhi (2022) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published