The Kashmir Files (2022) Sinhala Subtitles

The Kashmir Files (2022) Sinhala Subtitles

Right to JusticeMar. 11, 2022India170 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(The Kashmir Files (2022) Sinhala Subtitles) (The Kashmir Files (2022) Sinhala Sub) (The Kashmir Files Sinhala Subtitle) (The Kashmir Files 2022 Sinhala Sub)

The Kashmir Files ලෙස නම් වෙන මේ චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ (2022) මාර්තු 11 වෙනිදා.මෙය Vivek Agnihotri විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර Vivek Agnihotri සහ Saurabh M. Pandey යන දෙදෙනා විසින් රචනා කර ඇත.ඒ වගේම Mithun Chakraborty , Anupam Kher , Darshan Kumar , Pallavi Joshi , Chinmay Mandlekar ,Prakash Belawadi , Puneet Issar විසින් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය සපයා ඇත.තවද 8.3 ක වැනි ඉහල IMdb අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 45 ක් වැනි ඉහළ Box Office ආදයමක් ලබාගැනීමටද සමත්ව ඇත.

ඉතින් කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ…

JNU ශිෂ්‍යයෙකු වන ක්‍රිෂ්ණා පණ්ඩිත් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුගේ සීයා වන පුෂ්කර් නාත් කියපු විදිහට ඔහුගේ දෙමාපියන් හදිසි අනතුරකින් මිය ගිය බව මොහු හිතාගෙන හිටියත් සත්‍යය වඩාත් කණගාටුදායක එකක්.1990 පණ්ඩිත් වරුන් කාශ්මීරයෙන් යාම ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකකට අහුවෙන්න ක්‍රිශ්ණා ට සිද්ධවෙනවා…එක් පසෙකින් කාශ්මීරයේ ත්‍රස්තවාදීන් ලෙස සලකන පිරිස් වෙනුවෙන් හඬ නගන විශ්වවිද්‍යාල ආචාර්ය වරියක්…අනෙක් පසින් යුක්තිය ඉටුකර ගැනීමට වසර 30ක් තිස්සේ අරගල කරන නාත්.ක්‍රිශ්ණා ඉන්නෙ මේ දෙන්නගෙම අදහස් වලට මැදිව..කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව..ඔය අතරේ තමයි පුෂ්කර් නාත් අවසන් හුස්ම හෙලන්නෙ. මරණයෙන් පස්සෙ ක්‍රිෂ්ණා ඔහුගේ අවසන් ආශාවන් ඉටු කරන්න කාශ්මීරයට යනවා..එතකොට තමයි ක්‍රිශ්ණා ට නාත්ගේ යාළුවෝ හතර දෙනෙක්..ඒ කියන්නේ… මාධ්‍යවේදියෙක්, වෛද්‍යවරයෙක්, හිටපු පොලිස් නිලධාරියෙක් සහ විශ්‍රාමික සිවිල් සේවකයෙක් මුණ ගැහෙන්නෙ… ක්‍රිෂ්ණා තම පියාගේ මරණයේ සත්‍ය කතාව නොදැන සිටි බව දැනගැනීමෙන් ඔවුන් කම්පනයට පත්වෙනවා… ඉන් පසුව තමයි කාශ්මීර ලිපිගොනු පසුව ක්‍රිෂ්ණා සඳහා සත්‍යය සොයා ගැනීමේ ගමනක් බවට පත්වෙන්නේ…

ඉතින් කතාව ගැන කිව්වා ඇතිනේ..මේකේ ටිකක් කම්පන සහගත දර්ශනත් ඇතුලත්.එහෙම ඉතින් ලොකුවටමත් නැහැ.ඒත් සමහර අවස්ථාවල සංවේදී නොවුනොත් තමයි පුදුම..😊

The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
The Kashmir Files (2022) Sinhala Subtitles
Original title द कश्मीर फ़ाइल्स
IMDb Rating 8.3 545,697 votes
TMDb Rating 8.4 13 votes

Director

Cast

Mithun Chakraborty isIAS Brahma Dutt
IAS Brahma Dutt
Anupam Kher isPushkar Nath Pandit
Pushkar Nath Pandit
Darshan Kumaar isKrishna Pandit
Krishna Pandit
Pallavi Joshi isRadhika Menon
Radhika Menon
Chinmay Mandlekar isFarooq Malik Bitta
Farooq Malik Bitta
Puneet Issar isDGP Hari Narain
DGP Hari Narain
Prakash Belawadi isDr. Mahesh Kumar
Dr. Mahesh Kumar
Mrinal Kulkarni isLaxmi Dutt
Laxmi Dutt
Atul Srivastava isVishnu Ram
Vishnu Ram
Amaan Iqbal isKaran Pandit
Karan Pandit

Similar titles

The Lie (2018) Sinhala Subtitles
Marakkar Arabikkadalinte Simham (2021) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
Gamanam (2021) Sinhala Subtitles
Jo and Jo (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published