
(The Kashmir Files (2022) Sinhala Subtitles) (The Kashmir Files (2022) Sinhala Sub) (The Kashmir Files Sinhala Subtitle) (The Kashmir Files 2022 Sinhala Sub)
The Kashmir Files ලෙස නම් වෙන මේ චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ (2022) මාර්තු 11 වෙනිදා.මෙය Vivek Agnihotri විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර Vivek Agnihotri සහ Saurabh M. Pandey යන දෙදෙනා විසින් රචනා කර ඇත.ඒ වගේම Mithun Chakraborty , Anupam Kher , Darshan Kumar , Pallavi Joshi , Chinmay Mandlekar ,Prakash Belawadi , Puneet Issar විසින් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය සපයා ඇත.තවද 8.3 ක වැනි ඉහල IMdb අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 45 ක් වැනි ඉහළ Box Office ආදයමක් ලබාගැනීමටද සමත්ව ඇත.
ඉතින් කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ…
JNU ශිෂ්‍යයෙකු වන ක්‍රිෂ්ණා පණ්ඩිත් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුගේ සීයා වන පුෂ්කර් නාත් කියපු විදිහට ඔහුගේ දෙමාපියන් හදිසි අනතුරකින් මිය ගිය බව මොහු හිතාගෙන හිටියත් සත්‍යය වඩාත් කණගාටුදායක එකක්.1990 පණ්ඩිත් වරුන් කාශ්මීරයෙන් යාම ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකකට අහුවෙන්න ක්‍රිශ්ණා ට සිද්ධවෙනවා…එක් පසෙකින් කාශ්මීරයේ ත්රස්තවාදීන් ලෙස සලකන පිරිස් වෙනුවෙන් හඬ නගන විශ්වවිද්‍යාල ආචාර්ය වරියක්…අනෙක් පසින් යුක්තිය ඉටුකර ගැනීමට වසර 30ක් තිස්සේ අරගල කරන නාත්.ක්‍රිශ්ණා ඉන්නෙ මේ දෙන්නගෙම අදහස් වලට මැදිව..කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව..ඔය අතරේ තමයි පුෂ්කර් නාත් අවසන් හුස්ම හෙලන්නෙ. මරණයෙන් පස්සෙ ක්‍රිෂ්ණා ඔහුගේ අවසන් ආශාවන් ඉටු කරන්න කාශ්මීරයට යනවා..එතකොට තමයි ක්‍රිශ්ණා ට නාත්ගේ යාළුවෝ හතර දෙනෙක්..ඒ කියන්නේ… මාධ්‍යවේදියෙක්, වෛද්‍යවරයෙක්, හිටපු පොලිස් නිලධාරියෙක් සහ විශ්‍රාමික සිවිල් සේවකයෙක් මුණ ගැහෙන්නෙ… ක්‍රිෂ්ණා තම පියාගේ මරණයේ සත්‍ය කතාව නොදැන සිටි බව දැනගැනීමෙන් ඔවුන් කම්පනයට පත්වෙනවා… ඉන් පසුව තමයි කාශ්මීර ලිපිගොනු පසුව ක්‍රිෂ්ණා සඳහා සත්‍යය සොයා ගැනීමේ ගමනක් බවට පත්වෙන්නේ…
ඉතින් කතාව ගැන කිව්වා ඇතිනේ..මේකේ ටිකක් කම්පන සහගත දර්ශනත් ඇතුලත්.එහෙම ඉතින් ලොකුවටමත් නැහැ.ඒත් සමහර අවස්ථාවල සංවේදී නොවුනොත් තමයි පුදුම..
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 141 | |
HDRip1080p | Hindi | 2.5 GB | 31 | |
HDRip1080p | Hindi | 2.5 GB | 45 | |
HDRip720p | Hindi | 1.4 GB | 38 | |
HDRip720p | Hindi | 1.4 GB | 62 | |
HDRip | Hindi | 700 MB | 31 | |
HDRip | Hindi | 700 MB | 66 | |
HDRip | Hindi | 400 MB | 28 | |
HDRip | Hindi | 400 MB | 31 |