Video Sources 186 Views

  • Watch traileryoutube.com
The Ice Road (2021) Sinhala Subtitles

The Ice Road (2021) Sinhala Subtitles

This mission is on thin ice.Jun. 25, 2021USA108 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

The Ice Road (2021) Sinhala Subtitles

අද ඔන්න 2021 ජූනි 25 වන දින (ඊයේ) Netflix හරහා නිකුත් වුණ ලියාම් නීසන්ගේ  අලුත්ම චිත්‍රපටය වන The Ice Road (2021) අරගෙනයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය Disaster,Action,Thriller ගණයට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. කතාව රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙ Jonathan Hensleigh විසින්. රංගනයෙන්  Liam Neeson,Laurence Fishburne,Benjamin Walker,Amber Midthunder යන අය එකතු වෙනවා. මෙය පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙනවා.

කතාව ගැන බැලුවොත් මනිටොබා නගරයේ තියෙන කැට්කා සමාගමට අයත් දියමන්ති පතලක පිපුරුමක් සිදුවෙනවා.එම පිපුරුමෙන් පතල් කරුවන් අට දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වන අතර පතල් කරුවන් 26 දෙනෙක් පතල තුළ හිරවෙනවා.

මයික් මැකාන් (ලියාම් නීසන්) කියන්නෙ එයාගෙ සහෝදරයා වන ගර්ටි එක්ක විනිපෙග් වල ට්‍රක් රථ සමාගමක සේවය කරන කෙනෙක්. මේ සමාගමේ මැකාන් ට්‍රක් රථ රියදුරෙක් ලෙස වැඩ කරත්,ඔහුගෙ සහෝදරයා මැකෑනික් කෙනෙක් ලෙස වැඩ කරනවා.යම් සිදුවීමක් හින්දා සහෝදරයෝ දෙන්නවම රැකියාවෙන් නෙරපා දමනවා. කෙසේ හෝ ඔවුන්ට දියමන්ති පතලේ හිරවූ පතල්කරුවන්ව ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගි වීමට හැකියාව ලැබෙනවා.ඔවුන් ඇතුලු මීට සහභාගි වන සිව් දෙනාට ලොකු තාග්‍ය මුදලක් ද ලැබෙන බව කියනවා.  පතල් කරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පැය 30ක කාලයක් පමණක් ඉතුරුව ඇති අවස්ථාවක,අයිස් කඳු දියවීම්,අයිස් පාර ගිලා බැහීම් ඇතුළු එකී නොකී බොහෝ ව්‍යසනයන් හමුවේ පැය 23 ක ජීවිතයත් මරණයත් අතර දෝලනය වන අයිස් පාරේ ගලවාගැනීමේ භයානක චාරිකාවට එකතු වෙන සහෝදරයෝ දෙන්නා ඇතුළු පිරිසට මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න පුලුවන් වේද? කී දෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවිද? මේ ගමනට එකතු වෙන අයගෙ එකම අභිප්‍රාය පතල් කරුවන්ගේ ජීවිත බේරාගැනීම පමණක් මද? පතල ඉබේ පිපිරුනාද නැත්නම් ඒ පසුපස මොකක්හරි කුමන්ත්‍රණයක් තිබුණද? යන්න කතාව බලලම දැනගන්න.

The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
The Ice Road (2021) Sinhala Subtitles
Original title The Ice Road
TMDb Rating 6.5 11 votes

Director

Cast

Holt McCallany isRené Lampard
René Lampard
Matt McCoy isGeorge Sickle
George Sickle
Matt Salinger isCEO Thomason
CEO Thomason
BJ Verot isWashington
Washington
Chad Bruce isShift Supervisor Mankins
Shift Supervisor Mankins
Jake Kennerd isJefferson
Jefferson

Similar titles

Power Play (2021) Sinhala Subtitles
Shark the beginning (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Hard Hit (2021) Sinhala Subtitles
Marakkar Arabikkadalinte Simham (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published