Video Sources 337 Views

  • Watch traileryoutube.com
The Harder They Fall (2021) Sinhala Subtitles

The Harder They Fall (2021) Sinhala Subtitles

A new day is dawning.Oct. 22, 2021USA139 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

Harder They Fall කියන්නෙ Western පැත්තෙන් යන චිත්රපටයක්. මේක පැය 2යි විනාඩි 19ක් පුරාවට ලොකු කුතුහලයකින් වගේම රසවින්දනයක් ඇතුව බලන්න පුළුවන්.හරිම රසවත් ගීත කීපයකුත් මේකෙ අඩංගුවෙලා තියෙනවා.මේකට රංගනයෙන් Idris Elba,Zazie Beetz,Jonathan Majors,Regina King,යන රංගන ශිල්පීන් ප්රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.The Bullitts විසින් මේක අධ්යක්ෂණය කරලා තියෙනවා වගේම සංගීතය Jeymes Samuel විසින් නිර්මාණය කරලා තියෙනවා. බෙදාහැරීම කරන්නෙ Netflix සමාගම විසින්.

මේකෙ රේටින්ග්ස් ගැන කිව්වොත් 6.2/10 IMDb අගයක්,68% Metacritic අගයක් සහ 87%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.චිත්රපටයේ ඇතුලාන්තය නං සටන් ජවනිකා තනිකර වෙඩි හුවමාරු සිද්දි ටිකක් තියෙන්නෙ. කව්බොයි වගේ බටහරි චිත්රපට වලට කැමති කෙනෙක්නම් මගහරින්නෙ නැතුව බලන්න ඕන චිතරපටයක් තමයි මේක.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.ජයවේවා.!!

The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
The Harder They Fall (2021) Sinhala Subtitles
Original title The Harder They Fall
IMDb Rating 5.7 820 votes
TMDb Rating 6.6 86 votes

Director

Cast

Idris Elba isRufus Buck
Rufus Buck
Regina King isTrudy Smith
Trudy Smith
Zazie Beetz isStagecoach Mary
Stagecoach Mary
Delroy Lindo isBass Reeves
Bass Reeves
Lakeith Stanfield isCherokee Bill
Cherokee Bill
Edi Gathegi isBill Pickett
Bill Pickett
Deon Cole isWiley Escoe
Wiley Escoe

Similar titles

The Commando (2022) Sinhala Subtitles
Dog (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Antidote (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published