Video Sources 888 Views

  • Watch trailer
The Girl on the Train (2021) Sinhala Subtitles

The Girl on the Train (2021) Sinhala Subtitles

Feb. 26, 2021India128 Min.TV-MA
Your rating: 0
7 1 vote

Synopsis

කියලා සිනමා රසික රසිකාවියන්ව පිළිගන්නවා. ඉතිං මං අද ඔයාලට CINERU.lk වෙතින් ගෙන්නේ The Girl On The Train (2021) චිත්රපටයයි. මේ කතාව චිත්රපටය නීතිඥවරියකගේ වටා ගෙතුණු කතාවක්. දැන් ඉතිං ඔයාලා හිතයි.. “අපෝ.. එහෙනම් ෂුවර් එකට නඩුම ගැන විතරක් කතා කරනවා ඇත්තේ..” කියලා. නෑ.. එහෙම එකක් නෙමෙයි මේ චිත්රපටයේදි වෙන්නේ. එක නඩුවක් නම් මේ කතාවෙදී වෙනවා. හැබැයි ඉතින් නඩු ගැන කතා කරනව වඩා දෙයක් මේ චිත්රපටයෙදි වෙනවා. ඉතිං මේ චිත්රපටය Drama/Thriller කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඉතිං මේ කතාව කිසිම අවුලක් නැතුව පාඩුවේ බලන්න පුළුවන් සුපිරි චිත්රපටයක්.

★Directed by Ribhu Dasgupta
★Produced by Vivek B. Agrawal Shibashish Sarkar
★Written by Adapted Screenplay: Ribhu Dasgupta Viddesh Malandkar  Dialogues: Gaurav Shukla Abhijeet Khuman
★Story by Ribhu Dasgupta
★Based on The Girl on the Train by Paula Hawkins
★Starring Parineeti Chopra Aditi Rao Hydari Kirti Kulhari Avinash Tiwary
★Music by Score: Gilad Benamram Chandan Saxena Songs: Sunny and Inder Bawra Vipin Patwa
★Cinematography Tribhuvan Babu Sadineni
★Edited by Sangeeth Varghese
★Production companies Reliance Entertainment Amblin Entertainment
★Distributed by Netflix ★Release date 26 February 2021
★Running time 120 minutes[2] ★Country India
★Language Hindi

මං චිත්රපටය ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ.. මොකද ඉතිං එහෙම වුණොත් කිසිම ගතියක්.. කතා රසයක් නෑනේ. ඉතිං මේ චිත්රපටය බලන්න CINERU.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අදට මම යනවා.!! හැමෝටම ජය වේවා..!!

Original title द गर्ल ऑन द ट्रेन
IMDb Rating 4 14,760 votes
TMDb Rating 5.758 66 votes

Director

Cast

Similar titles

Double XL (2022) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles
Slumberland
FIR (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
Veeran (2023) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published