Video Sources 586 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Family Plan 2 (2025) Sinhala Subtitles

The Family Plan 2 (2025) Sinhala Subtitles

Deck the halls, dodge the bad guys.Nov. 11, 2025USA106 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(The Family Plan 2 (2025) Sinhala Subtitles) (The Family Plan 2 (2025) Sinhala Subtitle) (The Family Plan 2 (2025) Sinhala Sub)

මතකනෙ 2023 දී Mark Wahlberg රඟපාපු The Family Plan කියලා ෆිල්ම් එකක් ආවා? අර දරුවන් තුන්දෙනෙක් ඉන්න සාමාන්‍ය තාත්තා කෙනෙක්, ඇත්තටම Secret Agent කෙනෙක් වෙලා හිටපු කතාව. අන්න ඒකෙ දෙවෙනි කොටස ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා.

පළවෙනි ෆිල්ම් එකේ අන්තිමට Dan Morgan ගෙ රහස පවුලේ ඔක්කොම දැනගත්තනෙ. මේ අලුත් ෆිල්ම් එකේ ඒක තමයි විශේෂම දේ. දැන් මේ පවුලේ අම්මා, ළමයි ඔක්කොම දන්නවා තාත්තා කවුද කියලා. මේ පාර කතාව යන්නෙ නත්තල් කාලෙට මෝගන් පවුල යුරෝපයේ ට්‍රිප් එකක් යන හැටි. හැබැයි ඉතින්, මෙයාලට නිවාඩු පාඩුවේ ඉන්න ලැබෙන්නෙ නෑ. පරණ හතුරො මෙයාලා පස්සෙන් එනවා. හැබැයි මේ පාර තාත්තා තනියම නෙවෙයි ගේම ඉල්ලන්නෙ. මුළු පවුලම එකතු වෙලා, එක ටීම් එකක් වගේ හතුරන්ට මුහුණ දෙන හැටි තමයි මේකෙ තියෙන්නෙ.

මේකෙත් Mark Wahlberg තාත්තා විදිහට ඉන්නවා. ඒ වගේම Michelle Monaghan අම්මාගෙ චරිතයට ආයෙත් එකතු වෙලා. පළවෙනි එකේ හිටපු සෙට් එකම වගේ මේකෙත් ඉන්න නිසා ඒ ෆන් එකම දිගටම තියෙනවා. මේක හොඳ Action Comedy එකක්. ගහගන්න සීන් තිබුණට ඒවා හිනා යන විදිහට තමයි හදලා තියෙන්නෙ. පවුලේ ඔක්කොටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, කම්මැලි නැති ෆිල්ම් එකක්. යුරෝපයේ ලස්සන Location එහෙමත් මේකෙන් බලාගන්න පුළුවන්.

මේකත් Apple TV+ හරහා තමයි Release වුණේ. ඉතින් සතිඅන්තෙ ගෙදර කට්ටිය එක්ක පොඩි ෆන් එකක් ගන්න ෆිල්ම් එකක් හොයනවා නම් The Family Plan 2 සුපිරි තේරීමක්.

Original title The Family Plan 2
IMDb Rating 5.6 3,602 votes
TMDb Rating 6.744 260 votes

Director

Cast

Mark Wahlberg isDan Morgan
Dan Morgan
Michelle Monaghan isJessica Morgan
Jessica Morgan
Kit Harington isFinn Clarke
Finn Clarke
Zoe Colletti isNina Morgan
Nina Morgan
Van Crosby isKyle Morgan
Kyle Morgan
Peter Lindsey isMax Morgan
Max Morgan
Sidse Babett Knudsen isSvetlana Romanova
Svetlana Romanova

Similar titles

Bullet Train Explosion (2025) Sinhala Subtitles
Daveed (2025) Sinhala Subtitles
Agents (2024) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Desingu Raja 2 (2025) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
My Dear Bootham
Mastiii 4 (2025) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published