Video Sources 408 Views

  • Watch traileryoutube.com
The Dry (2021) Sinhala Subtitles

The Dry (2021) Sinhala Subtitles

Where the truth lies.Jan. 01, 2021Australia117 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(The Dry (2021) Sinhala Subtitles) The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා ප්‍රශ්නයක් තියෙනවා. වැඩිපුර තැන් වල තියෙන්නේ 2020 අවුරුද්දේ එකක් කියලා. ලස්සන, කඩවසම් නළු නිළියන් සහ වයසට ගැලපෙන චරිතවලට ගැලපෙන නළු නිළියන් යොදාගෙන කරලා තියෙන චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න කැමතියි. මේ වෙනකොට ලොකේ පුරාම ඩොලර් මිලියන 17කට වඩා උපයගෙන තියෙන මේ චිත්‍රපටිය හොඳ ජනප්‍රියතාවයකුත් පවත්වාගෙන යනවා. මේ ලිපිය ලියනකොට ratings තිබ්බේ IMDB 7.0, RottenTomatoes 90%, Metacritic 69%, Google Users 89% විදියට.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන Robert Connolly විසින්. ඔහු ජනප්‍රිය රූපවාහිණි කතා මාලා සහ චිත්‍රපටි කිහිපයකම නිෂ්පාදන කටයුතුත් කරලා තියෙනවා. රඟපෑමෙන් එක්වෙනවා, ප්‍රධාන චරිතය විදියට Eric Bana (ආරෝන්) සහ ඔහුගේ සහායට Genevieve O’Reilly (ග්‍රේචන්), Keir O’Donnell (ග්‍රෙග්), John Polson (ස්කොට්), Matt Nable (ග්‍රාන්ට්) ඇතුළු කණ්ඩායමක්.

මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න ඉල්ලුවේ Kantha_DLA. හොඳ චිත්‍රපටි වලට අපිව යොමුකරනවාට ගොඩාක් ස්තූතියි.




කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ආරෝන් ෆෝක් කියන්නේ හොඳ දක්ෂ පොලිස් නිළධාරියෙක්. ඛේදජනක මළගෙදරක් හේතුවෙන් ආපහු තමන් උපන් ගමට එන්නේ, දැඩි නියඟයකින් නගරයම පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක. එ් පැමිණිමේදී ඔහුට සිද්ධ වෙනවා, මළගෙදර මියගිය තිදෙනාගේ මරණයට හේතුව සෙවීමට. ඒ අතරේම අවුරුදු 20කට කලින් මරණයට පත් වෙච්ච තරුණ කෙල්ල‍කගේ මරණයට හේතුවත් හොයන්න සිද්ධ වෙනවා. මේ කාර්යයන් සාර්ථක කරගන්න ආරෝන්ට කරන්න පුළුවන් මොනවාද? තරුණ කෙල්ලගේ මරණය ආරෝන්ට බලපාන්නේ කොහොමද? මේවා දැනගන්න, මේ උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

The Dry (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
The Dry (2021) Sinhala Subtitles
Original title The Dry
TMDb Rating 7.2 100 votes

Director

Phil Jones
Director

Cast

Eric Bana isAaron Falk
Aaron Falk
Genevieve O'Reilly isGretchen Schoner
Gretchen Schoner
John Polson isScott Whitlam
Scott Whitlam
Matt Nable isGrant Dow
Grant Dow
Julia Blake isBarb Hadler
Barb Hadler
Bruce Spence isGerry Hadler
Gerry Hadler
BeBe Bettencourt isEllie Deacon
Ellie Deacon

Similar titles

The Taste of Money (2012) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Runway 34 (2022) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Jalsa (2022) Sinhala Subtitles
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published