
(The Burning Sea (2021) Sinhala Subtitles) (The Burning Sea (2021) Sinhala Sub)
THE BURNING SEA
IMDb- 6.3/10
Rotten Tomatoes – 70%
Release Date: October 29,2021
Director: Jhon Andreas Andersen
Language : Norwegian
හැමදේටම කලින් මම මේක කියලා ඉන්නම්.මම සිනෙරූ පවුලෙ අලුත් සාමාජිකයෙක්.ඒ කියන්නේ මේක මගේ පලවෙනි උපසිරැසිය.🙂 ඒ නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.එහෙම තිබුනොත් ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න.👇
අපි ඒවා හදාගන්න ඉදිරියට යමු.❤️
හරි අපි දැන් එහෙනන් කතාව පැත්තට හැරෙමු.
“තෙල්” එහෙමත් නැත්තන් ඛනිජ සම්පත් කියන්නේ ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක්.පොළොව යට තියෙන එවැනි දෑ මතුපිටට ගැනීමට ලෝකය පුරා විවිධාකාරේ ඛනිජ නිධි තියෙනවා.ඒවගෙ තියෙන තෙල් ක්‍රමානුකූලව තමයි එලියට ගන්නෙ.ඒත් , මුහුද පතුලේ තියෙන අති විශාල ඛනිජ නිධියක් හදිසියේම පිටතට කාන්දු වෙන්න ගත්තොත් මොනවා වෙයිද ?ඉතාමත් ඝන තෙල් තට්ටුවක් මුලු මුහුදම වහගෙන විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙන්න ගත්තොත් ඒක නතර කරන්නෙ කොහොමද ? ඒ වගේ දේකින් පරිසර පද්ධතිය ට මොන තරම් විශාල හානියක් වෙයිද ?
ඒ ආශ්‍රිතව වැඩ කරන කම්කරුවන් තමන්ගෙ ජීවිතය කොහොමද බේරගන්නෙ? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා……දුක,සතුට,කුතුහලය එක්ක ලස්සන ආදර කතාවකුත් අපිට මේකෙදි බලාගන්න පුලුවන් . මීටර් 138ක් මුහුද පතුලේ හිරවෙලා ඉන්න තමන්ගෙ සැමියව බේරගන්න බිරිදක් කරන අරගලය අපිට මේකෙදි ගොඩක් highlight කරලා පෙන්නනවා.
එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤️ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
Gods
I like