Video Sources 1491 Views

  • Watch trailer
The Black Phone (2022) Sinhala Subtitles

The Black Phone (2022) Sinhala Subtitles

Never talk to strangers.Jun. 22, 2022USA103 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(The Black Phone (2022) Sinhala Subtitles) (The Black Phone (2022) Sinhala Sub)

The Black Phone කියන්නේ 2021 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය Scott Derrickson විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.. මේ චිත්‍රපටිය Joe Hill විසින් රචිත 20th Century Ghosts නම් කෙටිකතා සංග්‍රහයේ 2004 දී ප්‍රකාශයට පත් කරන ලද ඒ නමින්ම ඇති කෙටිකතාවේ අනුවර්තනයක්.

Doctor Strange in the Multiverse of Madness චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීමෙන් Derrickson ඉවත්වීමෙන් ඔහු සහ Cargill විසින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතියක් වන The Black Phone වෙත ගෙන ගිහින් තියෙනවා. මෙ චිත්‍රපටය 2021 සැප්තැම්බර් 25 දින Fantastic Fest හිදී තිරගත වූ අතර, 2022 ජූනි 24 දින Universal Pictures විසින් නිකුත් කරලා තියෙනවා. මේ චිත්‍රපටිය රූගත කර ඇත්තේ ඩොලර් මිලියන 16-18 ක අයවැයකිනි….නමුත් ඩොලර් මිලියන 100ක් උපයා ගන්න සමත් වී ඇති අතර විචාරකයින්ගේද ධනාත්මක සමාලෝචන ලැබිලා තියෙනවා ඒ වගේම මේ චිත්‍රපටය 5 වැනි Hollywood Critics Association Midseason චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම ත්‍රාසජනක චිත්‍රපටය සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා..

මේ චිත්‍රපටිය ගොඩක් අය එනකන් අසාවෙන් බලන් හිටපු චිත්‍රපටියක්නේ… චිත්‍රපටියේ ගුණාත්මක ප්‍රතිචාරත් එක්ක ඔයාලට තේරෙනවා ඇති මේක ගොඩක් හොද චිත්‍රපටියක් කියලා.. ඒ නිසා මම කතාව ගැන මොනවත් නොකියා ඉන්නම්… එහෙනම් ඔයාලත් මේ ලස්සන චිත්‍රපටිය රස විදින්නකෝ😊

Original title The Black Phone
IMDb Rating 6.9 160,000 votes
TMDb Rating 7.763 3,726 votes

Director

Cast

Mason Thames isFinney Blake
Finney Blake
Ethan Hawke isThe Grabber
The Grabber
Jeremy Davies isTerrence Blake
Terrence Blake
E. Roger Mitchell isDetective Wright
Detective Wright
Troy Rudeseal isDetective Miller
Detective Miller
Miguel Cazarez Mora isRobin Arellano
Robin Arellano

Similar titles

Unknown Origins (2020) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
The Watchers (2024) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published