Video Sources 393 Views

  • Watch traileryoutube.com
The Addams Family 2 (2021) Sinhala Subtitles

The Addams Family 2 (2021) Sinhala Subtitles

Unhappy to see you again.Oct. 01, 2021Canada93 Min.PG
Your rating: 0
7 1 vote

Synopsis

(The Addams Family 2 (2021) Sinhala Subtitle) (The Addams Family 2 Sinhala Sub)

ඔන්න අද ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් අරන්.. තනියෙන් නම් නෙවෙයි ලහිරුත් එක්ක තමා අද වැඩේ කළේ..මොකද කාලයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ටිකේ..Addams Familiy කියන්නේ කවුරුත් දන්න ආසා කරන කතාවක්නේ.. මේ අද අරගෙන එන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ නිකුත් උන Addams Familiy 2 කියන චිත්‍රපටය.. 5.4/10  IMDb අගයක් ලැබිලා තියෙනවා..

මේ ෆිල්ම් එක Comedy/Adventure ගණයට වැටෙනවා.. 1h 33m ක ධාවන කාලයක් මේකට තියෙනවා..මේකේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වුණේ 2019 අවුරුද්දේ.. චිත්‍රපට 2 කතාවල සම්බන්ධයක් නම් ලොකුවට නැ..1 එක බැලුවා නම් චරිත ටික අදුරගන්න පුලුවන්.. ඒකටත් අපේ සයිට් එකේ උපසිරසි දීලා තියෙන්නේ..බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ” මෙතනින් “ අරගෙන බලන්න..

කතාව කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන බලන්නකෝ..

ආයෙත් එහෙනම් අලුත් උපසිරසියකින් හම්බවෙමු..

…උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

(The Addams Family Sinhala Subtitle)

The Addams Family 2 (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Subtitles
Original title The Addams Family 2
IMDb Rating 5.3 349 votes
TMDb Rating 7 30 votes

Director

Cast

Oscar Isaac isGomez Addams (voice)
Gomez Addams (voice)
Charlize Theron isMorticia Addams (voice)
Morticia Addams (voice)
Chloë Grace Moretz isWednesday Addams (voice)
Wednesday Addams (voice)
Javon 'Wanna' Walton isPugsley Addams
Pugsley Addams
Nick Kroll isUncle Fester (voice)
Uncle Fester (voice)
Snoop Dogg isIt (voice)
It (voice)
Bette Midler isGrandma (voice)
Grandma (voice)
Conrad Vernon isLurch / Spirit of the House (voice)
Lurch / Spirit of the House (voice)
Bill Hader isCyrus Strange (voice)
Cyrus Strange (voice)
Wallace Shawn isMr. Mustela (voice)
Mr. Mustela (voice)

Similar titles

Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles
James (2022) Sinhala Subtitles
Sehari (2022) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
Last Seen Alive (2022) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Atrangi Re (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published