
(The Addams Family 2 (2021) Sinhala Subtitle) (The Addams Family 2 Sinhala Sub)
ඔන්න අද ආවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් අරන්.. තනියෙන් නම් නෙවෙයි ලහිරුත් එක්ක තමා අද වැඩේ කළේ..මොකද කාලයේ පොඩි ප්රශ්නයක් තියෙනවා මේ ටිකේ..Addams Familiy කියන්නේ කවුරුත් දන්න ආසා කරන කතාවක්නේ.. මේ අද අරගෙන එන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ නිකුත් උන Addams Familiy 2 කියන චිත්රපටය.. 5.4/10 ක IMDb අගයක් ලැබිලා තියෙනවා..
මේ ෆිල්ම් එක Comedy/Adventure ගණයට වැටෙනවා.. 1h 33m ක ධාවන කාලයක් මේකට තියෙනවා..මේකේ පළවෙනි චිත්රපටිය නිකුත්වුණේ 2019 අවුරුද්දේ.. චිත්රපට 2 කතාවල සම්බන්ධයක් නම් ලොකුවට නැ..1 එක බැලුවා නම් චරිත ටික අදුරගන්න පුලුවන්.. ඒකටත් අපේ සයිට් එකේ උපසිරසි දීලා තියෙන්නේ..බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ” මෙතනින් “ අරගෙන බලන්න..
කතාව කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන බලන්නකෝ..
ආයෙත් එහෙනම් අලුත් උපසිරසියකින් හම්බවෙමු..
…උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…
(The Addams Family Sinhala Subtitle)