Video Sources 666 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The 100 (2025) Sinhala Subtitles

The 100 (2025) Sinhala Subtitles

It's not just a Number, It's a Weapon!Jul. 11, 2025India136 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(The 100 (2025) Sinhala Subtitles) (The 100 (2025) Sinhala Subtitle) (The 100 (2025) Sinhala Sub)

The 100 කියන්නේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් තෙළිඟු ෆිල්ම් එකක්.. Action ගණයට වැටෙන පැය දෙකකුත් විනාඩි 15 ක ධාවන කාලයක් හිමි මේ ෆිල්ම් එකට IMDb 7.9 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි… වික්‍රාන්ත් කියලා IPS ඔෆිසර් කෙනෙක් ඉන්නවා.. මෙයා දක්ෂ වගේම කැපවීමෙන් වැඩ කරලා මේ තැනට ආපු නිලධාරියෙක්.. මෙයාට දැනගන්න ලැබෙනවා හැම නව සඳ රෑකම ගෙවල් මංකොල්ලකන කල්ලියක් ගැන.. මෙයාලා අරන් යන්නේ රත්තරන් විතරයි.. ඔහොම මේ සිද්ධිය හොයන් යනකොට සමීර් කියලා හැකර් කෙනෙක් එක්ක යාළුවෙලා හිටපු මධු කියන කෙල්ල සියදිවි නසාගන්නවා.. මේකට අවුලෙන් ඉද්දි සමීර් ව වික්‍රාන්ත් ට හම්බෙලා පොලිසියේ වැඩට එකතු කරගන්නවා.. මෙයාගේ කෙල්ලගේ සියදිවි නසාගැනීමට හේතුවත් මේත් එක්කම හොයාන යනවා.. ඒ අතරේ මේ විදිහට ගෙදරකට කඩන් පැනපු කට්ටියක් අතින් කෙල්ලෙක් රේප් වෙනවා.. මේ සිද්ධිය වික්‍රාන්ත් ට ලොකුවට බලපානවා. මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයිද? කවුද මේ අපරාධ කරන්නේ? කියන කාරණා වලට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

ජය!

The 100 (2025) Sinhala Subtitles
Original title ది 100
IMDb Rating 7.4 5,809 votes

Similar titles

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Zombie Reddy (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles
Trainspotting (1996) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Mithra Mandali (2025) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published