Teddy (2021) Sinhala Subtitles

Teddy (2021) Sinhala Subtitles

Mar. 12, 2021India130 Min.TV-PG
Your rating: 0
8.5 2 votes

Synopsis

(Teddy (2021) Sinhala Sub) ආයුබෝවන් මේ ආවේ තවත් ලස්සන කතාවක් අරගෙන ඉතින් සාමාන්යෙන් කරන භාෂාවක් නෙමෙයි දෙමල උපසිරැසි ඉතින් සචියා එක්ක එකතු වෙලා හිතුනා උපසිරසියක් හදන්න . කතාව ගැන පොඩියට කියන්න ඇත්තම මන් බලපොරෝතු උනේ නැහැ මේ වගේ ෆිල්ම් එකක් නම්, මොකද Teddy  කියන නමින් English ෆිල්ම් ආවානේ මන් හිතුවේ ඒවා වගේ වෙයි කියලා එත් කතාව නම් සම්පුරණ වෙනස් ..

කතාව ගැන බලමු , කෙල්ලක් ඉන්නවා නම ග්‍රී ඉතින් එයා බස් එකේ යනකොට  කෙනක් ට අනතුරක් වෙලා එයාව බේරගන්න කොට ශ්‍රී පොඩි කරදරයක් වෙනවා, අනතුරු වුනු දෙන්නාම එකම ගිලන්රථයේ තමයි හොස්පිටල් අරගෙන යන්නේ .. එතන ඉන්නවා ටෙඩියෙක්…!! මන් හිතන්නේ කතාව මේ ඇති ,, එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු..

Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Original title டெடி
IMDb Rating 6.3 3,209 votes
TMDb Rating 6.4 9 votes

Director

Cast

Arya isSiva
Siva
Magizh Thirumeni isDr. Varadarajan
Dr. Varadarajan
Mona Kakade isSree's Mother
Sree's Mother
R. N. R. Manohar isSree's Father
Sree's Father
Praveena isSiva's Mother
Siva's Mother

Similar titles

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
12A Railway Colony (2025) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Just Breathe (2025) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published