Taanakkaran (2022) Sinhala Subtitles

Taanakkaran (2022) Sinhala Subtitles

Apr. 08, 2022India142 Min.Not Rated
Your rating: 0
9 2 votes

Synopsis

ඔන්න අද ඔයාලට ගෙනාවා ගොඩක් ලස්සන චිත්‍රපටයක් නම තමයි ටානක්කරන්…මේක ශිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ ක්‍රියාදාම චිත්‍රපටයක්. චිත්‍රපට නලු නිළියන් ලෙස වික්‍රම් ප්‍රභූ අංජලි, ලාල්, M. S. බාසකර් සහ තවත් ගොඩක් ඉන්නවා.. චිත්‍රපටයේ කතාව සිදුවන්නේ පොලිස් පුහුණු කඳවුරක.

මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම පොලිස් පුහුණුවක් සහ තරඟයක් ගැන තමයි කතාව යන්නේ…. එම පොලිස් පාසලේ (PRS) එක් කණ්ඩායමකට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වෙනවා.. මේ පොලිස් පුහුණු ස්ථානය පාලනය කරනු ලබන්නේ පොලිස් පරීක්ෂක මුත්තුපාණ්ඩි සහ ඔහුගේ ගෝලයෙක් වෙන ඊශ්වරමූර්ති.ඉතින් පෙළපාළි පුහුණුවේ නාමයෙන් බඳවා ගන්නා අයට මේ දෙන්නා නොයෙක් වධ හිංසා පමුණුවනවා .. එහෙම කරන්නේ ඒ අය කියන කරන විදියට ඉන්නේ නැති අයට තමයි.. කොහොම හරි වික්‍රම් ප්‍රභූ රඟපාන්නේ පුහුණු සැසියේදී නිර්දය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආක්‍රමණශීලී පුහුණුකරුවෙකු විදියට.. මොහු මුතුපාණ්ඩි හා ඊශ්වරමුර්ති ගැන ඉහලට පවා පැමිණිලි කරනවා.. එතැනින් එහාට තමයි ඔහුට අන්තිමට මේ දෙන්නා ගෙන් නොයෙක් කරදර වලට මුණු දෙන්න වෙන්නේ…මේක කුතුහලය පිරුනු බලන්න ආස හිතෙන ජීවිතයට වටින කතාවක්..හැමෝටම බලන්න ආරාධනා කරනගමන් මම අදට සමුගන්නවා.සුබ දවසක්…

Taanakkaran (2022) Sinhala Subtitles
Taanakkaran (2022) Sinhala Subtitles
Taanakkaran (2022) Sinhala Subtitles
Taanakkaran (2022) Sinhala Subtitles
Original title டாணாக்காரன்
IMDb Rating 8.4 1,582 votes
TMDb Rating 8 3 votes

Director

Tamizh
Director

Cast

Vikram Prabhu isArivazhagan aka Arivu
Arivazhagan aka Arivu
Lal isEshwaramurthi
Eshwaramurthi
Madhusudhan Rao isInspector Muthu Pandi
Inspector Muthu Pandi

Similar titles

Hello Ghost (2010) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Sarbath (2021) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
The Lie (2018) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Malik (2021) Sinhala Subtitles
Ramarjuna (2021) Sinhala Subtitles
Gamanam (2021) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published