
(Super Sharanya (2022) Sinhala Subtitles) (Super Sharanya (2022) Sinhala Subtitle) (Super Sharanya Sinhala Subtitle)
සුබ දවසක්.. ඉතින් මලයාලම් සිනමා රසිකයෙක් නම් අනස්වාරා රාජන් කියන්නෙ නුපුරුදු නමක් වෙන්න බෑ.. හැම මලයාලම් සිනමා රසිකයෙක්ම වගේ ආදරය කරන අනස්වාරා රාජන් ප්‍රධාන චරිතය රඟදක්වන නවතම චිත්‍රපටයයි “Super Sharanya” කියන්නේ..
මේකේ කතාව ගලා යන්නෙ හොස්ටල් එකක නැවතිලා ඉන්න ගෑනු ලමයි හතර දෙනෙක් වටා.. ශරන්යාගෙයි දීපුගෙයි ආදර කතාව ලස්සනට ප්‍රේක්ශකයාට ගෙන එන්න අධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි..
Romance , Comedy ගනයට අයත් වන මෙය දැනට IMDb දර්ශකේ 6.6 ක මනාපයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. Naslen K gafoor , Arjun Ashokan , Antony Varghese , Sneha Babu , Varun Dhara වගේ දක්ශ නලු නිලියො රාශියක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මලයාලම් සිනමාවට සුපුරුදු ඉතාම ලස්සන ගීත කිහිපයකින් ද සමන්විත මේ චිත්‍රපටය නැරඹීමට හැමෝටම ආරාධනා කරන ගමන් මම නවතිනවා නැවත තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්.. ජය වේවා !
(Super Sharanya Sinhala Sub) (Super Sharanya 2022 Sinhala Subtitle) (Super Sharanya 2022 Sinhala Sub)