Super Machi (2022) Sinhala Subtitles

Super Machi (2022) Sinhala Subtitles

Jan. 14, 2022India132 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Super Machi (2022) Sinhala Subtitles) (Super Machi (2022) Sinhala Subtitle) (Super Machi Sinhala Subtitle) (Super Machi 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…ගොඩක් කට්ටිය ඉල්ලපු Film එක්ක උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය 2  විනාඩි 12 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක. 8.3 IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Romance / Drama / Comedy කාණ්ඩ ඔක්කෝටම අයත් තෙළිඟු චිත්‍රපටයක්. Teja Sajja හා Shivani Rajasekar මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Mallik Ram විසින්.

කතාව ගැන කිව්වොත් මීනාක්ෂි කියන්නෙ ඉහළ වැටුපක් ලබන මෘදුකාංග ඉන්ජිනේරුවරියක්. මෙයා මධ්‍යම පන්තියේ සාමාන්‍යය බාර් වල  සින්දු කියන ගායකයෙක් වෙන රාජු එක්ක ආදරයෙන් බැදෙනවා. හොඳම දේ තමා මීනාක්ෂි රාජු නොදැකත් එයාට ආදරය කරන එක. හැබැයි ඒ වගේම  අනෙක් අතට රාජු මීනාක්ෂි ගැන උනන්දුවක් දක්වන්නෑ. මීනාක්ෂිව හැමවෙලේ මග හරින එක තමයි කරන්නෙ. මෙහෙම වෙලත් මීනාක්ෂි රාජුට මේතරම් ආදරය කරන්නේ ඇයි….? රාජු මීනාක්ෂිව මෙතරම් මගහරින්නේ ඇයි….? මේ ජෝඩුව අන්තිමට කොහොම එකතු වෙන්නේ……? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Super Machi (2022) Sinhala Subtitles
Original title సూపర్ మచ్చి
IMDb Rating 8.3 1,724 votes
TMDb Rating 9 1 votes

Similar titles

Flashback (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Aanum Pennum (2021) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitles
Watcher (2022) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Love and Leashes (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published