Video Sources 1923 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Stree 2 (2024) Sinhala Subtitles

Stree 2 (2024) Sinhala Subtitles

Sarkatein Ka AatankAug. 15, 2024India147 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Stree 2 (2024) Sinhala Subtitles) (Stree 2 (2024) Sinhala Sub) (Stree 2 Sinhala Subtitles)

(Stree 2 Sinhala Sub) (Stree (2024) Sinhala Subtitles) (Stree (2024) Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා හැමෝම දන්න maddock supernatural universe එකේ පස් වන ෆිල්ම් එක වෙන Stree 2 ෆිල්ම් එකට..

ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමක තිබුණා කියන්න පුලුවන්..VFX එහෙම උනත් ගොඩක් හොදයි..ස්ටෝරිලයින් එකත් ලස්සනට තියෙනවා. මේ දවස්වල ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එක කවුරුවත් හිතුවෙ නැති විදියට බොක්ස් ඔෆිස් වල අති සාර්තක වෙලා ALL TIME BLOCKBUSTER ලේබල් එක අලවගන්න සමත් උනා. ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 700කට ආසන්න ගාණක් ලබාගන්නත් සමත් උනා..

(මම ලිපිය ලියන අතරෙත් මේක සාර්තකව ආදායම් ලබමින් තිරගත වෙනවා..)

ඒ වගේම දැනට මෙය ඉන්දියාවෙ බොක්ස් ඔෆිස් ටොප් 20 අතරෙ 12 වෙනි ස්තානයේ පසුවෙනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින්

ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේ විකී ස්ත්‍රියගෙ කොණ්ඩය කපලා එයාගෙ බලය නැතිකරනවනෙ.. ඒත් එක්කම ස්ත්‍රියට ගෞරව කරන්න පටන්ගන්න නිසා ස්ත්‍රිය ගමේ අයට කරදර කරන එක නවත්තනවනෙ මේ ෆිල්ම් එකේනම් ස්ත්‍රියටත් වඩා ගොඩක් භයානක රාක්ෂයෙක් තමයි එන්නෙ..ඒ තමයි සර්කටා..මෙයාගෙ ඔලුව නෑ..ඔලුව අතේ තියාගෙන තමයි එන්නෙ. මෙයා ගැහැණු ළමයි ඉස්සර විදියටම ඉන්න ඕන කියලා විස්වාස කරන කෙනෙක්.. ඒ කියන්නෙ ඉගෙනගන්න ජොබ් කරන්න බෑ කුස්සියට වෙලාමයි ඉන්න ඕන කියලා..සරලවම ඒ නිසා එයා නවීන පන්නයේ කෙල්ලන්ව පැහැරගන්නවා.. ගමේ හැමෝම හිතන්නෙ මේ කෙල්ලො පැනලා යනවා කියලයි

ඉතින් ඔහොම තමයි කතාව සිද්දවෙන්නෙ..මම ගොඩක් කෙටියෙන් පොඩි දෙයයි කිව්වෙ කතාව ගැන මොකද කුතුහලය අඩු වෙන නිසා මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ඒවගේම ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් ඔක්කොම සිංඳුත් උපසිරැසි ගන්වලා තියෙනවා.

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Original title स्त्री २
IMDb Rating 7.6 23,441 votes
TMDb Rating 6.762 21 votes

Director

Amar Kaushik
Director

Cast

Shraddha Kapoor isUnnamed Woman
Unnamed Woman
Abhishek Banerjee is'Jana' Janardan
'Jana' Janardan
Sunil Kumar isSarkata / Udaybhan
Sarkata / Udaybhan
Atul Srivastava isVicky's Father
Vicky's Father
Mushtaq Khan isSarpanch
Sarpanch

Similar titles

Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Blurr (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
Chote Nawab (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published