Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles

Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles

Feb. 01, 2014Unknown66 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Stan Lee’s Mighty 7 (2014) Sinhala Sub) කොහොමද ඉතින් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ගොඩ කාලේකට පස්සේ ආපහු සබ් එක්ක අරගෙන ආවා. මුලින්ම මං මගේ යාළුවන්ගෙනුයි, අපේ සයිට් එකේ සමිත බොස්ගෙනුයි සමාව ඉල්ලන්න ඕනේ 🙏 🙏🙏🙏මොකද මේ සබ දෙන්න මෙච්චර කාලයක් ගත්තට. ඇත්තම කිව්වොත් මං කිව්වනේ මං කම්පියුටර් පාඨමාලාව පටන් ගත්තා කියලා ඒ පාඨමාලාවේ වැඩ ගොඩගැහිලා තියෙන්නේ ඒ වැඩ අතරතුරේ තමයි ඔයාලා වෙනුවෙන් මේ විදිහට ගොඩක් අමාරුවෙන් මේ  සබ හැදුවේ. මොනා කරන්නද ඉතින් ඒ වැඩත් කරගන්න ඕනනේ මගේ යාළුවනේ. කොහොම උනත් මහන්සිවෙලා මහන්සිවෙලා ‍රෑ නිදිමරලා නිදිමරලා මේ ගොඩක් වටින සබ් එක හැදුවේ. හැමෝම දන්නවනේ දැනට මගේ සබ් ගාන 49 කියලා මේ දැන් මං හදපු සබ් එක තමයි මගේ 50 වෙනි සබ් එක මගේ යාළුවනේ.

ඇත්තෙන්ම මං ගොඩක් සතුටු වෙනවා මට මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන. මට මෙච්චර දුරක් මේ සබ් ගමනේ එන්න පුළුවන් උනේ තනියම නෙමෙයි, මගේ යාළුවනේගේ හයියෙනුයි, මගේ ගුරුතුමා දර්ශන හෙට්ටිවත්ත අයියගේ හයියෙනුයි, මගේ ලොකු බොස් සමිත සහෝ වගේම, පොඩි බොස් අංජුල සහෝත්, අපේ මදුවා අයියගෙත්, අපේ සිනෙරු ටීම් එකේ හයිය නිසා තමයි ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. මට මෙච්චර දුරක් එන්න හයියක් උනාට.  හොඳයි අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු මේක ඇනිමේශන් ෆිල්ම් එකක් මේකට 5.9 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේක මුල් වරට විකාශය වෙලා තියෙන්නේ 2014 වර්ශයේදීය. මේක සුපිරි චිත්‍ර කතා රචකයකු වන ස්ටෑන්ලී මහතාගේ කෘතියක් ඇසුරෙන් නිර්මාණය උන චිත්‍රපටියකි. මේක පැයයි විනාඩි හයක් දුරට දිවෙන ෆිල්ම් එකකි. මේ කතාංගය සුපිරි වීරයන් හත් දෙනෙක් එකතු වෙලා පෘථිවිය පිටසක්වල ප්‍රහාරයකින් බේරගැනීම මේ ෆිල්ම් එක පුරාවටම දිවෙනවා. මේ ෆිල්ම් එකේ චරිත පැත්තට අපි හැරෙමු, 

Original title Stan Lee's Mighty 7
IMDb Rating 5.7 299 votes
TMDb Rating 5.8 15 votes

Director

Ningning Lee
Director

Cast

Jim Belushi isMr. Cross (voice)
Mr. Cross (voice)
Armie Hammer isStrong Arm (voice)
Strong Arm (voice)
Christian Slater isLazer Lord (voice)
Lazer Lord (voice)
Mayim Bialik isLady Lightning (voice)
Lady Lightning (voice)
Teri Hatcher isSilver Skylark (voice)
Silver Skylark (voice)
Stan Lee isStan Lee (voice)
Stan Lee (voice)
Flea isRoller Man (voice)
Roller Man (voice)
Darren Criss isMicro (voice)
Micro (voice)
Sean Astin isKid Kinergy (voice)
Kid Kinergy (voice)
Michael Ironside isXanar (voice)
Xanar (voice)

Similar titles

Godzilla Minus One (2023) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
F9
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Blood in the Water (2022) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published