Video Sources 254 Views

  • Watch traileryoutube.com
Spirit Untamed the Movie (2021) Sinhala Subtitles

Spirit Untamed the Movie (2021) Sinhala Subtitles

Adventure awaits.May. 20, 2021USA88 Min.PG
Your rating: 0
6 1 vote

Synopsis

Spirit Untamed the Movie (2021) Sinhala Subtitles චිත්‍රපටිය NetFlix කට්ටියගේම රූපවාහිණි කතා මාලාවක සිනමා දිගහැරුමක්. මේක Spirit Riding Free කියලාත් හඳුන්වලා තියෙනවා. කොහොම වුනත්, මේ අවුරුද්දේ නිෂ්පාදනය වුණු ඇනිමේෂන් චිත්‍රපටි අතරේ, අශ්වයන් සම්බන්ධ වෙච්ච එකම කතාව මේක. පොඩි දරුවන්ට නම් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්. ඒ වගේම, හරිම ලස්සනට ලියවිලා තියෙනවා… රේටිං ගැන විස්තර බැලුවොත්, මේ ලිපිය ලියන මොහොතේ IMDB 5.4, RottenTommatoes 46%, Metacritic 48%, Google Users 72% වශයෙන් ලබාගෙන තිබුණා…

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්‍නේ Elaine Bogan සහ Ennio Torresan දෙදෙනාගේ එකමුතුවෙන්. ඒ සඳහා අවශ්‍ය කරන තිර රචනය කරලා තියෙන්නේ Aury Wallington සහ Kristin Hahn දෙදෙනා එකතු වෙලා. හැබැයි, මේ කතාව සහ තේමාව අරගෙන තියෙන්නේ DreamWorks අයගේ කලින් කරපු චිත්‍රපටියක් ඇසුරෙන්. ඇනිමේෂන් චිත්‍රපටියක් නිසා කටහ‍‍‍ඬ දායකත්වය ගොඩාක් දුරට, චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපානවා. මේකට යොදාගත්ත අය හොඳට තොරලා බේරලා අරගෙන තියෙනවා කියලා කියන්න ඕනේ. නම් වශයෙන් කියනවා නම්, Isabela Merced (ලකී), Marsai Martin (පෘ), Mckenna Grace (ඇබිගේල්), Jake Gyllenhaal (ජිම්), Julianne Moore (කෝරා නැන්දා) ඇතුළු ලොකු පිරිසක්.

කතාව දිවයන්නේ කැළෑ අශ්වයෙක් වටා. ලකී ප්‍රෙස්කොට්, නිවාඩුව ගත කිරීමට ඇගේ උපන් ගමට එනවා. ඇයගේ අම්මා, දක්ෂ අශ්වයන් පිට ගමන් කරන්නියක් වුනත්, හදිසි අනතුරකින් මිය ගිහින්. ඒ සමඟම, ඇගේ තාත්තා, තීරණය කරනවා ලකීව සීයා යටතේ හැදි වැඩෙන්න දෙන්න. මේ ලකී තාත්තා දකින්නේ අවුරුදු ගානකට පස්සේ. ගමට ආවාට පස්සේ, ඇයට මුණ ගැහෙනවා කැළෑ අශ්වයෙක්. මේ අශ්වයාව සහ ඔහුගේ රංචුව අල්ලාගන්න හොර කණ්ඩායමක් සූදානමින් සිටිනවා. මේ සිදුවීම් අතරේ ලකී සහ ස්පිරිට් අශ්වයාගේ සම්බන්ධය තමයි කතාවේ තියෙන්නේ… ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!

Original title Spirit Untamed
IMDb Rating 5.4 1,468 votes
TMDb Rating 7.7 174 votes

Director

Elaine Bogan
Director

Cast

Isabela Merced isLucky Prescott (voice)
Lucky Prescott (voice)
Jake Gyllenhaal isJim Prescott (voice)
Jim Prescott (voice)
Julianne Moore isCora Prescott (voice)
Cora Prescott (voice)
Marsai Martin isPru Granger (voice)
Pru Granger (voice)
Mckenna Grace isAbigail Stone (voice)
Abigail Stone (voice)
Eiza González isMilagro Navarro (voice)
Milagro Navarro (voice)
Andre Braugher isAl Granger (voice)
Al Granger (voice)
Alejandra Blengio isValentina (voice)
Valentina (voice)

Similar titles

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Rons Gone Wrong (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Rurouni Kenshin The Final (2021) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published