Video Sources 319 Views

  • Watch trailer
Soulmates (2025) Sinhala Subtitles

Soulmates (2025) Sinhala Subtitles

Oct. 17, 2025India104 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Soulmates (2025) Sinhala Subtitles) (Soulmates (2025) Sinhala Subtitle) (Soulmates (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Soulmates කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන drama, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bharatbala විසින්.

Vijay Raaz, Camille Natta, Jean Marie Lamour වැනි අය රගපානු ලබනවා.

මේ චිත්‍රපටය 2025 ඔක්තෝබර් 17 වන දින නිකුත් කර තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, හරි ඕම් කියන්නෙ රික්ෂෝ රියදුරෙක්, මෙයාට ඊසා කියන විදේශික කාන්තාව මුණහැහෙනවා, මෙතනින් ඉස්සරහට තමයි ලස්සනම දේවල් ටික සිද්ධ වෙන්නෙ.

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

Soulmates (2025) Sinhala Subtitles
Original title Soulmates

Director

Bharat Bala
Director

Cast

Similar titles

Kho Kho (2021) Sinhala Subtitles
K-Ramp (2025) Sinhala Subtitles
Radhe (2021) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
The Mehta Boys (2025) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published