Video Sources 2434 Views

  • Watch trailer
Sky Force (2025) Sinhala Subtitles

Sky Force (2025) Sinhala Subtitles

Some missions end. Others last a lifetime.Jan. 24, 2025India150 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු SKY FORCE (2025) කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට..

ඇක්ෂන් / ඩ්‍රාමා කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට අක්ෂේ කුමාර්, වීර් පහාරියා, සාරා අලී ඛාන්, නිම්රත් කෝර් වගේ නළු නිළියො රංගනයෙන් දායක වෙනවා..

ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් හොද මට්ටමේ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් ඔයාලට බලාගන්න පුළුවන්කම ලැබෙයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් 1965 පාකිස්තානය වගේම ඉන්දියාව අතරෙ සිද්ද වුණ යුද්ධයේදි පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විසින් කල පළවෙනි ගුවන් ප්‍රහාරය එහෙමත් නැත්නම් සර්ගෝධා ඇටෑක් එක ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..

ඒ වගේම මතක් කරන්න ඕන ෆිල්ම් එක තියටර් දාලා තාම දවස් දෙකක් වගේ තමයි වෙන්නෙ.. ඔය අතරෙ ලීක් වුණ HC PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..

ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Sky Force (2025) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles
Sky Force (2025) Sinhala Subtitles
Original title Sky Force
TMDb Rating 6.5 2 votes

Similar titles

No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Miral (2022) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Rekhachithram (2025) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Wolf Man (2025) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published