Video Sources 749 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles

Sisu: Road to Revenge (2025) Sinhala Subtitles

When they took his family, he took revenge.Oct. 21, 2025Finland89 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Sisu: Road to Revenge (2025) Sinhala Subtitles) (Sisu: Road to Revenge (2025) Sinhala Subtitle) (Sisu: Road to Revenge (2025) Sinhala Sub)
 
කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය අලුත්ම චිත්‍රපටියක්,
ඒ 2022 අවුරුද්දේ නිකුත්වුණු අතිශය ජනප්‍රිය වුණු Sisu චිත්‍රපටියේ සීක්වල් එක වුණු Sisu: Road to Revenge (2025).
 
ඔයාලට මතක ඇති Sisu පළවෙනි චිත්‍රපටියටත් මං උපසිරැසි අරගෙන ආවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න.
 
හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ සුපුරුදු විදිහට Jalmari Helander.
 
Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 29ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Jorma Tommila, Richard Brake, Stephen Langi ඇතුළු ශිල්පීන් පිරිසක්.
 
චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.
එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Original title Sisu 2
IMDb Rating 7.3 3,357 votes
TMDb Rating 7.5 30 votes

Director

Cast

Jorma Tommila isAatami Korpi
Aatami Korpi
Stephen Lang isYeagor Dragunov
Yeagor Dragunov
Richard Brake isKGB Officer
KGB Officer
Tommi Korpela isFinnish Man
Finnish Man
Pääru Oja isMilitsioner
Militsioner
Erki Laur isMercenary
Mercenary
Mart Nurk isMercenary
Mercenary
Riho Rosberg isMercenary
Mercenary

Similar titles

Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Influencer (2025) Sinhala Subtitles
Leech (2025) Sinhala Subtitles
Field of Fears – The Haunting of Randolph County Asylum (2025) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published