Video Sources 3203 Views

  • සිංහල උපසිරැසි සමග
Saudi Vellaka (2022) Sinhala Subtitles

Saudi Vellaka (2022) Sinhala Subtitles

Dec. 02, 2022India146 Min.Not Rated
Your rating: 0
7.3 3 votes

Synopsis

(Saudi Vellaka (2022) Sinhala Subtitles) (Saudi Vellaka (2022) Sinhala Subtitles) (Saudi Vellaka Sinhala Subtitles) (Saudi Vellaka Sinhala Sub)

සුබ දවසක් වේවා , ඔන්න කාලෙකට පස්සෙ සබ් එකක් ගෙනාවා , මේ විදිහට ගියොත්නම් ආයෙ සබ් එකක් කරන්න වෙන එකක්ම නෑ , මේක ඉවරකරගන්නත් හුඟක් කල් ගියා 

 
ඔයාලා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද , නොකරපු කෙනෙක් නැති තරම් , මාත් යාලුවොත් එක්ක නිතරම සෙල්ලම් කරනවා , පොඩි කාලෙ පන්ති ගියාම ඉන්ටවල් එකට හම්බෙන විනාඩි 15 ත් අපි සෙල්ලම් කරා ,ඒ වගේම තමයි මේ කෝචි වල සවුදියෙ ඉන්න කුන්ජුමෝලුත් , ටියුශන් ගියත් හම්බෙන ඉන්ටවල් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා , පොල් පිති බැට් එකක් කපාගෙන කුරුම්බැට්ටියකින්  ( වෙල්ලක්කා ) සෙල්ලම් කරනවා , 
 
දැන් ඊලග පැත්තට යමු , රාධාක්‍රිෂ්ණනුයි ආයිශායි කියන්නෙ අසල්වැසියො , දෙන්නා නිතරම මායිම් ප්‍රෂ්ණ වලට වලි , කතාව පටන්ගන්න දවසෙත් වලියක් , ඉතින් අපේ කුන්ජුමෝල් යාලුවො එක්ක සෙල්ලම් කරන්නෙත් මේ රාධාක්‍රිෂ්ණන්ගෙ ගෙදර , මේ වලි අස්සෙ ආයිශා අම්මට කුරුම්බැට්ටි පාරක් වැදුනොත්………. මොනා වෙන්න ඇතිද 
 
මේවගේ දේවල් ඇත්තටම ලෝකෙ සිද්ධවෙනවා , සමහර අවස්ථාවලදි මිනිස්සු අසරණ වෙන තරමක් ……
 
අපොයි මෙහෙමත් සිද්දියක් , මුලින් තරහා ගස්සලා සැනෙකින් ඔයාලව දුකේ අන්තයටම අරන් යාවි , IMDb 8/10 ක අගයක් ලබාගනිපු සම්මාන රැසකට හිමිකම් කියපු මේ ලස්සන කතාව බලමු හැමෝම  , මම මේ අවුරුද්දෙ දැනට බලපු ලස්සනම මලයාලම , අදටත් දුක් වෙනවා මේක ඉක්මනට බලාගන්න බැරිවුනාට ……….
Saudi Vellaka (2022) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Original title സൗദി വെള്ളക്ക
IMDb Rating 8 2,088 votes
TMDb Rating 7.6 5 votes

Director

Cast

Lukman Avaran isAbhilash Sasidharan
Abhilash Sasidharan
Binu Pappu isBritto Vincent
Britto Vincent
Devi Varma isAyisha Ravoothar
Ayisha Ravoothar
Gokulan isAdvocate Gokulan
Advocate Gokulan
Sminu Sijo isSminu Teacher
Sminu Teacher

Similar titles

Thelivu Sahitham (2025) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Headshot (2016) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Hedda (2025) Sinhala Subtitles
Bad Girl (2025) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
Mirage (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published